PayPal Helps

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    මචංල එකෙක් මට paypal වලට direct සල්ලි වගයක් එවුව. දැන් ඌ ආයෙ refund ඉල්ලල. මට ඌට ආයෙ සල්ලි දෙන්න බෑ. මට පාඩුයි. මම මොකද කරන්න ඕන? කොහොමද මේ සල්ලි තියාගන්නෙ?