Paypal HNB withdra issue. Please help

elakiri_mora

Active member
  • Mar 26, 2013
    134
    35
    28
    Colombo
    අලුත් paypal account එක හැදුවේ 2017 දෙසැම්බර් 3 වෙනි සතියේ. hnb card එක link කරා. paypal code එක enter කරලා verify කරා. එත් සල්ලි withdraw කරන්න හදනකොට Sorry, we're unable to process your request. Please try again later. කියල එනවා. card එක අයින් කරලා ආපහු දානකොට $1 ක් කැපිල එවෙලේම refund වෙනවා. paypal code එකක් enter කරන්න අහන්නේ නෑ .

    commercial bank master card එක add කරා. ඒක add කරාට withdraw කරන තැන පෙන්නන්නේ නෑ. අලුත් account එකක් හදල බැලුව. කිසිම වෙනසක් නෑ . මේ වගේමයි.

    ලඟදි payapal account එකක් හදල withdraw කරපු කෙනෙක් ඉන්නවද ? කොහොමද මම මේක ගොඩ දාගන්නේ ? $800 ක් විතර තියෙනවා. මේ ටික කොහොම හරි ගන්න ඕනා.දන්නා කියන කෙනෙක් ඉන්නවා නම් උදව් කරනවද ?

    pml17

    Member
    May 6, 2017
    553
    90
    0
    mn danna widiyata mastercard valata withdraw karanna ba mchn... visa venna ona... december 20 ganan vala haduwa nan bn thama dawas 15 k withara ne bn ... ochchara ikmanata withdraw karanna yanna epa... tikak old wenna thiypn mchn... ube funds okkoma available da nathnan thama on hold da thiyenne...
     
    Funds නම් available. මම 2013 ඉඳන් withdraw කරනවා බං. account limits වලට reach උනාම උං එක එක document ඉල්ලනවා එතකොට අලුත් ඒවා හදනවා.... commercial bank visa වලට නම් withdraw කරලා තියෙනවා. but mastercard නම් නෑ
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,836
    2,466
    113
    Matara
    Payoneer Card එකක් තියෙනවනම් ඒක ඇඩ් කරලා ඒකට ලැබෙන බැන්ක් ඩිටෙල්ස් ටික ඇඩ් කරන්න.. එටකොට බැන්ක් විත්ඩ්‍රෝ කරාම Payoneer Account එකට සල්ලිටික එනවා. ඊට පස්සේ ඔනිනම් ලංකාවේ බැංක් එකකට විත්ඩ්‍රෝ කර ගන්න. නැත්නම් Payoneer Card එක හරහා ATM එකකින් ගන්න.තව දෙයක් එකේ Pay pal Daily Withdrawal Limit is $500. මමත් $500 වඩා With Draw කරගන්න ගිහින් කෙල උනා.. බොහෝම අමාරුවෙන් ආපහු ගොඩදාගත්තෛ
     
    Last edited:

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    අලුත් paypal account එක හැදුවේ 2017 දෙසැම්බර් 3 වෙනි සතියේ. hnb card එක link කරා. paypal code එක enter කරලා verify කරා. එත් සල්ලි withdraw කරන්න හදනකොට Sorry, we're unable to process your request. Please try again later. කියල එනවා. card එක අයින් කරලා ආපහු දානකොට $1 ක් කැපිල එවෙලේම refund වෙනවා. paypal code එකක් enter කරන්න අහන්නේ නෑ .

    commercial bank master card එක add කරා. ඒක add කරාට withdraw කරන තැන පෙන්නන්නේ නෑ. අලුත් account එකක් හදල බැලුව. කිසිම වෙනසක් නෑ . මේ වගේමයි.

    ලඟදි payapal account එකක් හදල withdraw කරපු කෙනෙක් ඉන්නවද ? කොහොමද මම මේක ගොඩ දාගන්නේ ? $800 ක් විතර තියෙනවා. මේ ටික කොහොම හරි ගන්න ඕනා.දන්නා කියන කෙනෙක් ඉන්නවා නම් උදව් කරනවද ?

    master card nam kohomath support na...

    salli one nam aran dennam

    0774007400
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    අලුත් paypal account එක හැදුවේ 2017 දෙසැම්බර් 3 වෙනි සතියේ. hnb card එක link කරා. paypal code එක enter කරලා verify කරා. එත් සල්ලි withdraw කරන්න හදනකොට Sorry, we're unable to process your request. Please try again later. කියල එනවා. card එක අයින් කරලා ආපහු දානකොට $1 ක් කැපිල එවෙලේම refund වෙනවා. paypal code එකක් enter කරන්න අහන්නේ නෑ .

    commercial bank master card එක add කරා. ඒක add කරාට withdraw කරන තැන පෙන්නන්නේ නෑ. අලුත් account එකක් හදල බැලුව. කිසිම වෙනසක් නෑ . මේ වගේමයි.

    ලඟදි payapal account එකක් හදල withdraw කරපු කෙනෙක් ඉන්නවද ? කොහොමද මම මේක ගොඩ දාගන්නේ ? $800 ක් විතර තියෙනවා. මේ ටික කොහොම හරි ගන්න ඕනා.දන්නා කියන කෙනෙක් ඉන්නවා නම් උදව් කරනවද ?

    paypal salli ganna aya forum wala fb eke innawa. recommend karana kenek misak eka ekata salli tika yawala nathi karaganna epa. adu gane phone no and inna tanawath ahaganin patrol bombayakwath gahala enna:lol:
     
    pml17

    Member
    May 6, 2017
    553
    90
    0
    Funds නම් available. මම 2013 ඉඳන් withdraw කරනවා බං. account limits වලට reach උනාම උං එක එක document ඉල්ලනවා එතකොට අලුත් ඒවා හදනවා.... commercial bank visa වලට නම් withdraw කරලා තියෙනවා. but mastercard නම් නෑ

    tika dawasak account eka cool down wenna thiyala ayeth try karanna... samahavelawata history cookies delete karamath hari yanawa. client wa sure nan refund karala vena method ekakin gewanna kiypn mchn...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මාස්ටර් කාර්ඩ් වලට මචන් විත්ද්‍රව් කරන්න පුළුවන්. යුරෝපියන් කන්ස්ට්‍රිස් වලට (ඉතාලි,ලක්සම්බර්ග් වගේ) ඒ උනාට විත්ද්‍රව් කරන්න කලින් ෆොටෝ id, billing ප්රුෆ් දීලා වෙරිෆයි කරගන්න. නැත්තම් යුරෝ 2500න් පස්සේ සල්ලි ගන්න බෑ බන්.

    උබේ ඔය ඇවිල්ලා තියෙන්නේ බන් පේපැල් අලුත් අකවුන්ට් එකක් හින්දා ඔය ප්‍රශ්නේ. ඕක ටිකක් පේමන්ට් කරලා අකවුන්ට් එක පාවිච්චි උනාම හරි යනවා.