Paypal HNB Withdraw Help

Dazzling Boy

Member
Jan 9, 2016
4
1
0
kolamba kolla
Machn la Podi Help ekak mage Malaysian paypal eke mage Visa debit card eka link karalai thiyenneh mn Salli wagayak withdrew kara...January 9 wenidha adha 12 dhawas 3k vithara wenawa thama awe nehe Paypal state eka Pending kiyala thiyenneh........Monadha karanna machnla plz help me ...:(
 

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    පළවෙනිම පාරට withdraw කරනකොට ටිකක් කල් යනවා කියල අහල තියෙනවා. එත් මට නම් හැම පාරම විනාඩියෙන් account එකට සල්ලි ටික වැටුන :oo:

    කෝකටත් තව දවසක් දෙකක් බලපන්. අදනේ සතිය පටන්ගත්තේ. ඊයෙයි පෙරේදයි නිවාඩුනේ :)