වැඩි දෙනෙක්ගේ සුභ සිද්ධියට
ගොඩක් අය ත්‍රෙඩ් දානවා pay pal සල්ලි දෙනවා එම මුදලට වඩා අඩු අගයක් තමාට දුන්නොත් හෝ ගිනුමට බැර කරොත්...
හරිම වාසි... අපිත් කරමුද..... නමුත් මදක් සිතන්න....
1. මොවුන් මේ මුදල් සෙවු ආකාරය ? එම කටයුත්ත නිතියායුකූලද ? මොවුන්ගෙ වයස සහ සහ හැකියවන් මත එම මුදල් ඉපයිමට හැකිද ?
2. ඔබ විසින් ඔවුන්ට නිවැරදිව මුදල් ලබා දුන්නද.. ඔවුන් ලබා දෙන්න ඉලෙක්ට්‍රොනිකවය.... එය ලබා දෙයිද ??
3. ඔබට ලබා දෙන මුදල හොර ඉපයුමක් හො හොරෙන් ලබා ගත්තේ නම් එය දැනට පවතින්නෙ ඔබ සතුව බැවින් මුදල නැතිවීමේ අවධානම මුලුමනින් ඔබ සතුය... ඔවුත්ට නැති වීමට දෙයක් නැත...
4. ඔබ වාසය කරන්නෙ Sri Lanka නම් ඔබට මුදල් pay pal ගිණුමේ තබා ගත නොහැක... එසේ පුලුවන්ව ඇත්තේ ඔබ මුලින් වෙන රටක යැයි දැක්වු නිසාය.. නමුත් ඔබ මෙ මුදල් වලින් භාණ්ඩ Sri Lanka වට දිගටම ගෙනෙයි නම් ශේෂය සහ ගිණුම නැතිවීමේ අවධානම ඇත...
සක්විතිලා නොයෙක් වෙසින් ක්‍රියාත්මකවේයි... මෙහි ඉපයිම හො පාඩු විඳිම ඔබ සතුය... Admin වුවද බොහො දෙනාගෙ හිත සුව පිනිස සිදුවෙන මෙම වංචාව ගැන යම් මතයක් පල කරයි නම්.... මම කියනවාට වඩා බොහො දෙනාගේ පිලිගැනියට හේතු වනු නියතය.......
කීප දෙනෙකුගේ ලාභය වෙනුවෙන්... බොහොදෙනා පාඩු ලබනකම් බලා නොසිටිය යුතු යන මතය අනුව මෙසේ සටහන කරමි....


math hithuwa bluetooth dongle 30k kiyaddi
මහදෑනමුත්තා;7891744 said:මූට මොකක්ද මචන් මෙච්චර තියෙන අමාරුව හෑමතිස්සෙම අවිත් අපේ මේ එලකිරි 1 කොල්ලොන්ව රවට්ටන්නේ,,මම හිතන්නේ මූ අOගොඩ මානසික රෝහලේ ඉන්න එකෙක්ද කොහෙද???



mokakda seen eka ?
katada hora kale ?