මචන්ලා මට එකවුන්ට් එකක් තියෙනවා . sri lanka විදිහට හදපු. ඒක එහෙම්ම තියලා වෙන මිල් එකකින් මගේ details ම දාලා හැදුවොත් අවුලක් වෙන්නේ නැතිවෙයිද ??? දන්නා එකෙක් ඉකමනට කියන්න.