Paypal Limit

Leco Man

Member
Sep 11, 2015
10
1
0
මගේ මචන් පේපැල් එක ලිමිට් උනා. පස්සේ මම පේපැල් එකට Utility Bill and Driving License යැවුවා.

පස්සේ මෙහෙම එකක් ඒවා පේපැල් එකෙන්. මේකේ තේරුම මොකක් ද


Hello Nuwan wijesuriya

Our records indicate you may be living in a country different to the one you signed up with on your PayPal account. If this is the case, you have to sign up for a PayPal account in the country that you are now living.
You need to close your existing PayPal account and then open a new PayPal account in the country you are now living.
Before you close your account, you need to:

  • Remove all financial information such as bank accounts or credit card details from that PayPal account.
  • Before you close your account, make sure to withdraw any money from your PayPal balance.
If you need to open a dispute on a recent payment, you should wait until the dispute is resolved before closing your account.
Your PayPal account has been restored to full access in order for you to make the change.
We appreciate your patience and cooperation.


Thanks,
Omar


PayPal
 

Mcalle

Member
Jan 22, 2015
160
5
0
malaysian ewa okkoma limit wenawa... philipine hari singapore ekak hari hadagnna eka hodai. oken dan kohomath wadak na
 
Last edited:

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    meka close karala oyage original contry eken account ekak hadanallu

    tiyena salli okoma gannalu close karana kalin

    eka nisa account eka normal state ekata restore karanawa lu

    onna okai katawa
     

    Leco Man

    Member
    Sep 11, 2015
    10
    1
    0
    meka close karala oyage original contry eken account ekak hadanallu

    tiyena salli okoma gannalu close karana kalin

    eka nisa account eka normal state ekata restore karanawa lu

    onna okai katawa


    එක තේරුමක් නැහැ නේ බන්. ලංකාවට කොහින්ද පේපැල්.
     

    Mcalle

    Member
    Jan 22, 2015
    160
    5
    0
    oken wadak na mchn okama malaysian acc hadapu hamotama una. oka close karala aluth ekak hadannin
     

    Leco Man

    Member
    Sep 11, 2015
    10
    1
    0


    සිරාවටම බන්. මගේ අපු පේපැල් dispute ගොඩක් අවමයි. මගේ ලංකාවේ මුදලින් ලක්ෂ 30 කට වඩා ගනුදෙනු කරලා තියනවා. බලපන් මෙච්චර කාලයක් ගිහින් මේකට කෙල උනානේ. මටත් ජීවිතේම කල කිරුන බන්.

    මේකනේ බන් ලංකාවේ උන දැන් හිටු කියල මැලේෂියන් ඒවා හදනවා. හදලා මිනිස්සුන්ට වංචා කරනවා. ඉතින් පැමිණිලි ගොඩාක් යනවා. එතකොට අපි වගේ හොඳට ඉන්න උන්ටත් කෙල වෙනවා බන්.
     

    Leco Man

    Member
    Sep 11, 2015
    10
    1
    0
    සිරාවටම බන්. මගේ අපු පේපැල් dispute ගොඩක් අවමයි. මගේ ලංකාවේ මුදලින් ලක්ෂ 30 කට වඩා ගනුදෙනු කරලා තියනවා. බලපන් මෙච්චර කාලයක් ගිහින් මේකට කෙල උනානේ. මටත් ජීවිතේම කල කිරුන බන්.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,666
    20,938
    113
    bump
    malaysian paypal eka block wenne lankawe idala use karana nisada ?
    mage paypal account ekata malaysian debit card ekak dala sl idala use karath case da ?