PayPal Limitation Remove Service

podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මචන්ලා උබලා ගේ පේපැල් ගිනුම ලිමිට් වෙලාද?
    අපි වැඩේ ගොඩ දාලා දෙන්නම්. හැබැයි දවස් 180 කට ලිමිට් උන අකවුන්ට්ස් විතරයි රිස්ටෝ(ර්) කරන්න පුලුවන්. පර්මනන්ට් ලිමිට් උන ඒවා ආයේ රිස්ටෝ(ර්) කරන්න බෑ. සල්ලි තියෙනවා නම් අරන් දෙන්න විතරක් පුලුවන්. මේ වැඩේට කොන්දේසි තියෙනවා,

    • පේපැල් අකවුන්ට් එකෙහි රට ශ්‍රී ලංකාව හෝ මැලේශියාව විය යුතුයි.

    • පේපැල් ගිනුම තුල $50 කට නොඅඩු මුදලක් පැවතිය යුතුයි.

    • ගිනුම ලිමිට් වු හේතුව සදහන් කල යුතුය. (පේපැල් වෙබ් අඩවිය මගින් ඔබට එවා ඇති ඊමේල් පනිවුඩය මගින් එක සනාථ කල හැක)

    • එක් සේවා අවස්ථාවක් සදහා එක් පේපැල් ගිනුමක් පමනක් ප්‍රතිපිහිටුවීම සිදු කරයි.

    • අප හට ඔබගේ ගිනුම හැසිරවීමට අවශ්‍යය සියලු තොරතුරු සැපයිය යුතුයි. (තොරතුරු වල රහස්‍යභාවය අරක්ෂා වේ)

    වැඩි විස්තර, http://www.iozoom.com/remove-paypal-limit-service.html

    නැත්තම් මට PM එකක් දාපන්. මන් විස්තර කියන්නම්. කාට හරි මේ ගැන සැකයි, බයයි නම් කරුණාකරලා කියන්නෙ එයාලා මේ දේට සම්බන්ද වෙන්න එපා! මට කාගෙන්වත් කඩා ගෙන කන්ඩ ඕන නෑ! උදවුවක් කරන්න හදන්නේ.​
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr

    තෑන්ක්ස්

    Ebay case walin limit wechcha accounts walath limit eka remove karanna puluwanda?

    පුලුවන් මචන්. ලිමිට් වෙන්න හේතුව මට PM කරපන්. ටෙම්පරි ලිමිට් එකක් නම් පුලුවන් සහෝ.
     
    Last edited: