paypal malaysia ebay

LAYANRANA

Junior member
  • Apr 27, 2007
    346
    8
    18
    paypal Malaysia address ekata thiyena account ekakin srilanka address ekata ebay eken badu ganne kohomada? ehema ganna barida?

    :dull::dull::dull::dull: please help...
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඉතිං malaysia තියන address එක වෙනස් කරලා එතනට sri ලංකා එක දාපන් බන් ...

    තෝ දන්න පේ පෑල් :lol:

    ajsv8s7.jpg


    account එක close කරල අලුතෙන් එකක් හදපන් මචන් ඔය email address එකෙන් ම.. රට වෙනස් කරල..

    ps : රට වෙනස් කරන්න බැහැ දන්න විදියට එකපාරක් දුන්නට පස්සෙ paypal එකට.. :dull:
     
    Last edited:

    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    ඇයි බන් ඇඩ්‍රස් එක මාරු කරහන්කෝ. උබ කොහේ උන්නත් වැඩක් නෑ දාලා තියෙන අඩ්‍රස් එකටෛ බඩු යන්නේ අඩ්‍රස් මාරු කරන්න දන්නේ නැත්තම් යුටුබ් එකේ ගහපන් HOW TO CHANGE A EBAY ADDRESS කියලා
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    තෝ දන්න පේ පෑල් :lol:

    ajsv8s7.jpg


    account එක close කරල අලුතෙන් එකක් හදපන් මචන් ඔය email address එකෙන් ම.. රට වෙනස් කරල..

    ps : රට වෙනස් කරන්න බැහැ දන්න විදියට එකපාරක් දුන්නට පස්සෙ paypal එකට.. :dull:
    :(:(:frown:
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ow ban sachith19920726 kiyana kathawa aththa..wena paypal hadanna gihama karadarai ban..seller contact karala ahala balapan ebay eke address ekata ship karanna puluwanda kiyala..podi podi items nam gemak nathuwa ewanawa ban..
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    තෝ දන්න පේ පෑල් :lol:

    ajsv8s7.jpg


    account එක close කරල අලුතෙන් එකක් හදපන් මචන් ඔය email address එකෙන් ම.. රට වෙනස් කරල..

    ps : රට වෙනස් කරන්න බැහැ දන්න විදියට එකපාරක් දුන්නට පස්සෙ paypal එකට.. :dull:

    :lol::lol:
     

    LAYANRANA

    Junior member
  • Apr 27, 2007
    346
    8
    18
    srilanka & Malaysia address eka dekama ekai country eka witharai wenas Malaysian paypal eken gewwoth limit wewida account eka?