නොදැනුවත් කමට මම හදලා තියෙන්නේ Malaysian Business account එකක්. 
දැන් මෙන්න මේ Documents ඉල්ලනවා. කලින් මේක ගොඩ දා ගත්ත අය ඉන්නවනම් පොඩ්ඩක් උදව් කරනවාද මේක හදා ගන්න. මේ ඉල්ලලා තියෙන සේරම Documents ටික Upload කරන්න ඔනාද? ටිකක් විතරක් submit කරලා ගොඩ දා ගන්න පුලුවන්ද? අඩුම ගානේ card එක හරි remove කර ගන්න.
Account එකේ නම් තියෙන්න $50 විතර.