Paypal,MB,AP, Ebay, Local Tax අවුල් gana

මෙ Thread එක Digatama යන්න ඔනෙ&#3

  • Total voters
    119
  • Poll closed .

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
REP 4+ Added

එල වැඩක් මචන්...මට Alertpay සහ Paypal,accounts තියෙනවා 2007 විතර ඉඳන්.. Alertpay එකෙන් සල්ලි ගන්නත් (එක එක ඒවගෙන් හම්බවෙන ඒවා),,,Paypal එකෙන් ගෙවන්නත් (ebay වගේ ඒවට) කරගන්න ඕනේ..මේ වැඩ දෙකම එක Card එකකින් කරගන්න පුලුවන්ද ?

එහෙම කරනවනම් මොකක්ද හොඳ Credit or Web or International Debit card එක ?
සල්ලි මගේ එකකට දාගද්දී අඩුවෙන්ම කැපෙන විදිහක් වෙනවනම් ඒකත් හොඳයි මචන්
 
nuwan755

Active member
  • Dec 8, 2008
    605
    47
    28
    HELP

    Machanla,, mage paypal eken nikanma salli kapenawane.. meka balala mokakda seen eka kiyala kiyapanko.. plz

    meka thamai mata awa mail eka....

    You submitted an order in the amount of $29.95 USD to Sulake Corporation Oy.
    Thanks for using PayPal. Please note that this is not a charge. Your account will be charged when the merchant processes your payment. You may receive multiple emails as the merchant processes your order.

    Your funds will be transferred when the merchant processes your payment. Any money in your PayPal account at that time will be used before any other payment source.

    To see the full transaction details, log in to your PayPal account.

    It may take a few moments for this transaction to appear in your account.
    Merchant
    Sulake Corporation Oy
    https://help.habbo.com
    Instructions to merchant
    You haven't entered any instructions.
    Description Unit price Qty Amount
    Your order for Habbo.com
    $29.95 USD 1 $29.95 USD
    Subtotal $29.95 USD

    Invoice ID: HABBOFIN 232894202

    Issues with this transaction?
    You have 45 days from the date of the transaction to open a dispute in the Resolution Center.

    Questions? Go to the Help Center at: www.paypal.com/fi/help.

    Get verified - Pay from your bank account and you're 100% protected against unauthorized payments sent from your PayPal account. Log in and click the Unverified link below your name.

    Please do not reply to this email. This mailbox is not monitored and you will not receive a response. For assistance, log in to your PayPal account and click Help in the top right corner of any PayPal page.

    You can choose to receive emails in plain text instead of HTML emails. To change your Notifications preferences, log in to your PayPal account, go to your Profile, and click My settings.

    Copyright © 1999-2011 PayPal. All rights reserved.

    PayPal (Europe) S.à r.l. & Cie, S.C.A.
    Société en Commandite par Actions
    Registered Office: 5th Floor 22-24 Boulevard Royal L-2449, Luxembourg
    RCS Luxembourg B 118 349
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    REP 4+ Added

    එල වැඩක් මචන්...මට Alertpay සහ Paypal,accounts තියෙනවා 2007 විතර ඉඳන්.. Alertpay එකෙන් සල්ලි ගන්නත් (එක එක ඒවගෙන් හම්බවෙන ඒවා),,,Paypal එකෙන් ගෙවන්නත් (ebay වගේ ඒවට) කරගන්න ඕනේ..මේ වැඩ දෙකම එක Card එකකින් කරගන්න පුලුවන්ද ?

    එහෙම කරනවනම් මොකක්ද හොඳ Credit or Web or International Debit card එක ?
    සල්ලි මගේ එකකට දාගද්දී අඩුවෙන්ම කැපෙන විදිහක් වෙනවනම් ඒකත් හොඳයි මචන්

    ko kauruth kiyanne naddaaa
     
    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    money bookers idala bank account ekata dagannawannan $ 2k wage ganak kapenawa.cheques gannath puluwang but ita wada lesi account ekata daganna eka.but account ekata salli watunamath local banks walin kapagannawa.com bank Rs250i,sampath bank rs500i BOC rs575k wage kapenawa. umba oya $ 10 nam ganna epa damma .puluwanng salli thawa tikak ekathu karagenama daganna.oya $10 umba gathoth athata enne Rs 200k 300k wage thama.answer eka hodaida?? elanam + ekak denna thx thawa thiyenawang ahanna. mata wada me thread eke inna set eka uthara hoyala hari dei.
    :):):):):):):):):):):lol::lol:

    Salli daganne wire tranfer valinda?
     
    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    bank verify oone naa. address verify & credit card verify tiyenawanam 90 days walata $11,000 witara withdraw karanna puluwan.
    paypal 1ta ad karana webcard 1ma moneybokeers walata ad karala verify karanna puluwan.

    kisima awlak naa. MB 1n deduct karapu gaana hariyata enter kalama hari.

    Moneybookers vala HSBC VISA credit card ekak verify karanna kiyak yanavada kiyala kohomada hoyaganne? Bank eke hotline eken dannaha kiyanava
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    mge moneybookers acount eka 10$ thiyenwa mata eken item ganna oba ebay eka moneybookers supoot karn na neda moneybookers supoot karana wena site nadda ebay waga
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මචන්ලා මටත් ප්‍රශ්නයක් තියෙනවා.....:rofl::rofl:

    මට දැනගන්න ඕනේ...මම සම්පත් වෙබ් කාඩ් එකට 2500ක් දාල ඒක ඕපන් කරාම පස්සේ මට ඊ-බේ එකෙන් ඒ 2500ටම බඩු ගන්න පුලුවන්ද කියල.....???:oo::oo:

    අනිත් එක තමයි....අපි ඊ-බේ එකෙන් බඩු ගේද්දි සම්පත් බෑන්ක් එකෙන් මගේ වෙබ් කාඩ් එකෙන් කීයක් හරි ගානක් කපාගන්නවද කියලත්...???:sorry::sorry:

    කාඩ් එක වෙරිෆ්යි කරාට පස්සේ වෙබ් කාඩ් එකේ තියෙන ඔක්කොම සල්ලි පේපැල් ගිනුමට මාරු වෙනවද automatically??? නැත්තම් අපිට ඕන ගාන විතරද පේපැල් ගිනුමට මාරු කරන්න පුලුවන්??......සහ එහෙම මාරු කරනවානම් අපි කොහොමද එහෙම අපිට ඕනේ ගාන පේපැල් ගිනුමට දාගන්නේ / මාරු කරගන්නේ?????

    තව ප්‍රශ්නයක් තමයි අපි ඊ-බේ එකෙන් බඩුවක් ඕර්ඩර් කරාට පස්සේ ඒ බඩු එන්නේ මොන ලිපිනයටද??? (පේපැල් ගිනුමේ තියන ලිපිනයටද එහෙම නැත්නම් ඊ-බේ ගිනුමේ තියන ලිපිනයටද????) :rolleyes::rolleyes:

    දන්න කෙනෙක් කරුණාකරලා මෙවට උත්තර සපයන්නකෝ ලොකු උදව්වක් ඒ වගේම ලොකු පිනක්..............
    :yes::yes:
     
    Hitler Z Back

    Member
    Jan 15, 2010
    1,372
    137
    0
    ශ්‍රී ලංකාවෙ :D

    උන් බඩු ශිප් කරන්නෙ අපි ඒ වෙලාවෙ දැන ඇඩ්‍රස් එකට...සාමාන්යෙන් උන් ඊබේ ඇඩ්‍රස් එකට තමා එවන්නෙ...අපි බඩුවක් ගන්නකොට අහනව මොකටද ශිප් කරන්න ඕනි කියලා.....සමහර උන් නම් කියලා තියනව paypal එකට විතරයි ශිප් කරන්නෙ කියලා.....
     
    Hitler Z Back

    Member
    Jan 15, 2010
    1,372
    137
    0
    ශ්‍රී ලංකාවෙ :D
    මටත් හෙල්ප් එකක් ඕනි වෙලා තියනවා මම අද HNB එකේ කාර්ඩ් එක ගත්තා...ඔක්කොම ටික ඇක්ටිව් කරගත්තා..මං ගාව VCC එකක් ලින්ක් කරපු Malaysia Paypal එකක් තියනවා...

    මට දැනගන්න ඕනි මේකයි...

    1. VCC එක අයින් කරන්න ඕනිද අලුත් කාර්ඩ් එක දාන්න???
    2. කාර්ඩ් එක ලින්ක් කලාම ආයෙ account එක ලිමිට් කරලා මගෙන් බිල් ඉල්ලයිද???
     
    Dilminidu

    Member
    Jul 8, 2007
    1,179
    55
    0
    Colombo
    REP 4+ Added

    එල වැඩක් මචන්...මට Alertpay සහ Paypal,accounts තියෙනවා 2007 විතර ඉඳන්.. Alertpay එකෙන් සල්ලි ගන්නත් (එක එක ඒවගෙන් හම්බවෙන ඒවා),,,Paypal එකෙන් ගෙවන්නත් (ebay වගේ ඒවට) කරගන්න ඕනේ..මේ වැඩ දෙකම එක Card එකකින් කරගන්න පුලුවන්ද ?

    එහෙම කරනවනම් මොකක්ද හොඳ Credit or Web or International Debit card එක ?
    සල්ලි මගේ එකකට දාගද්දී අඩුවෙන්ම කැපෙන විදිහක් වෙනවනම් ඒකත් හොඳයි මචන්

    ube question 1 clear naa.

    alertpay gana nam mama wadiya danne naa.
    ebay items walata gewanna nam ,sampath webcard tamai hoda.
    HNB card 1th hodai.
     
    Dilminidu

    Member
    Jul 8, 2007
    1,179
    55
    0
    Colombo
    Moneybookers vala HSBC VISA credit card ekak verify karanna kiyak yanavada kiyala kohomada hoyaganne? Bank eke hotline eken dannaha kiyanava

    maximum $3.5 wage mama hitanne.

    baya wenna epa. ee gaana bank 1n ahala hariyata enter kalama ee salli aapahu moneybookers account 1ta watenawa.
     
    Dilminidu

    Member
    Jul 8, 2007
    1,179
    55
    0
    Colombo
    mge moneybookers acount eka 10$ thiyenwa mata eken item ganna oba ebay eka moneybookers supoot karn na neda moneybookers supoot karana wena site nadda ebay waga

    ubata oone ee $10 rs kara gannada?
    ooka withdraw kaloth ubata athata enne rs500 wage.

    kamatinam ee $10 mage moneybookers account 1ta ewanna.
    mama ube bank 1ta Rs dannam.
     
    Dilminidu

    Member
    Jul 8, 2007
    1,179
    55
    0
    Colombo
    මචන්ලා මටත් ප්‍රශ්නයක් තියෙනවා.....:rofl::rofl:

    මට දැනගන්න ඕනේ...මම සම්පත් වෙබ් කාඩ් එකට 2500ක් දාල ඒක ඕපන් කරාම පස්සේ මට ඊ-බේ එකෙන් ඒ 2500ටම බඩු ගන්න පුලුවන්ද කියල.....???:oo::oo:

    අනිත් එක තමයි....අපි ඊ-බේ එකෙන් බඩු ගේද්දි සම්පත් බෑන්ක් එකෙන් මගේ වෙබ් කාඩ් එකෙන් කීයක් හරි ගානක් කපාගන්නවද කියලත්...???:sorry::sorry:

    කාඩ් එක වෙරිෆ්යි කරාට පස්සේ වෙබ් කාඩ් එකේ තියෙන ඔක්කොම සල්ලි පේපැල් ගිනුමට මාරු වෙනවද automatically??? නැත්තම් අපිට ඕන ගාන විතරද පේපැල් ගිනුමට මාරු කරන්න පුලුවන්??......සහ එහෙම මාරු කරනවානම් අපි කොහොමද එහෙම අපිට ඕනේ ගාන පේපැල් ගිනුමට දාගන්නේ / මාරු කරගන්නේ?????

    තව ප්‍රශ්නයක් තමයි අපි ඊ-බේ එකෙන් බඩුවක් ඕර්ඩර් කරාට පස්සේ ඒ බඩු එන්නේ මොන ලිපිනයටද??? (පේපැල් ගිනුමේ තියන ලිපිනයටද එහෙම නැත්නම් ඊ-බේ ගිනුමේ තියන ලිපිනයටද????) :rolleyes::rolleyes:

    දන්න කෙනෙක් කරුණාකරලා මෙවට උත්තර සපයන්නකෝ ලොකු උදව්වක් ඒ වගේම ලොකු පිනක්..............
    :yes::yes:

    ow, ee 2500tama badu ganna puluwan,
    eth, card 1 issue karanna bank 1n rs200 wage gaanak gannawa.
    ethakota ubata rs2300ka badu ganna puluwan.

    sampath bank 1n ehema per transaction gaanak kapanne naa. once a year card 1n gaanak kapenawa witarai.

    card 1e salli paypal 1ta maru wenawa kiyala deyak naa. pay karaddi kelinma sellerge paypal 1ta ube webcard 1n salli yanawa.
    paypal balance 1 hama tissema zero SL paypal 1ka nam.

    ebay item 1 enne ebay 1e tiyena address 1ta. eeka apita oona welawaka wenas karanna puluwan. seller ta ape paypal 1e address 1 penne naa.

    mama me dewal dan type karanne 5 weni natnam 6 weni paara.
    moodayek wage hama 1tama post daanne natuwa kalin ee dewal ahala tiyenawada kiyala search 1k daanna.

    google advanced search gihin domain 1 elakiri.com daala ube prashne gahala search karapan.

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මචන්ලා මටත් ප්‍රශ්නයක් තියෙනවා.....:rofl::rofl:

    මට දැනගන්න ඕනේ...මම සම්පත් වෙබ් කාඩ් එකට 2500ක් දාල ඒක ඕපන් කරාම පස්සේ මට ඊ-බේ එකෙන් ඒ 2500ටම බඩු ගන්න පුලුවන්ද කියල.....???:oo::oo:

    අනිත් එක තමයි....අපි ඊ-බේ එකෙන් බඩු ගේද්දි සම්පත් බෑන්ක් එකෙන් මගේ වෙබ් කාඩ් එකෙන් කීයක් හරි ගානක් කපාගන්නවද කියලත්...???:sorry::sorry:

    කාඩ් එක වෙරිෆ්යි කරාට පස්සේ වෙබ් කාඩ් එකේ තියෙන ඔක්කොම සල්ලි පේපැල් ගිනුමට මාරු වෙනවද automatically??? නැත්තම් අපිට ඕන ගාන විතරද පේපැල් ගිනුමට මාරු කරන්න පුලුවන්??......සහ එහෙම මාරු කරනවානම් අපි කොහොමද එහෙම අපිට ඕනේ ගාන පේපැල් ගිනුමට දාගන්නේ / මාරු කරගන්නේ?????

    mata mewaa tikatath kiyapanko uththara.....

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo

    ow, ee 2500tama badu ganna puluwan,
    eth, card 1 issue karanna bank 1n rs200 wage gaanak gannawa.
    ethakota ubata rs2300ka badu ganna puluwan.

    sampath bank 1n ehema per transaction gaanak kapanne naa. once a year card 1n gaanak kapenawa witarai.

    card 1e salli paypal 1ta maru wenawa kiyala deyak naa. pay karaddi kelinma sellerge paypal 1ta ube webcard 1n salli yanawa.
    paypal balance 1 hama tissema zero SL paypal 1ka nam.

    ebay item 1 enne ebay 1e tiyena address 1ta. eeka apita oona welawaka wenas karanna puluwan. seller ta ape paypal 1e address 1 penne naa.

    mama me dewal dan type karanne 5 weni natnam 6 weni paara.
    moodayek wage hama 1tama post daanne natuwa kalin ee dewal ahala tiyenawada kiyala search 1k daanna.

    google advanced search gihin domain 1 elakiri.com daala ube prashne gahala search karapan.

    tx machanz...........:):)
     
    Dilminidu

    Member
    Jul 8, 2007
    1,179
    55
    0
    Colombo
    මටත් හෙල්ප් එකක් ඕනි වෙලා තියනවා මම අද HNB එකේ කාර්ඩ් එක ගත්තා...ඔක්කොම ටික ඇක්ටිව් කරගත්තා..මං ගාව VCC එකක් ලින්ක් කරපු Malaysia Paypal එකක් තියනවා...

    මට දැනගන්න ඕනි මේකයි...

    1. VCC එක අයින් කරන්න ඕනිද අලුත් කාර්ඩ් එක දාන්න???
    2. කාර්ඩ් එක ලින්ක් කලාම ආයෙ account එක ලිමිට් කරලා මගෙන් බිල් ඉල්ලයිද???

    1. aluth CC 1k ad karanna VCC 1 remove karanna oone naa.
    2. ehema wenne naa. eeth hariyatama naa kiyala kiyannath baa. VCC 1n verify karala dan godak kal gihin nam wadiya case 1k wenne naa