මම philipine විදිහට හැදුව මගේ paypal account ඒකට සල්ලි වගයක් එව්වා.debit card එක commerial bank එකේ එකක්. දැන් මේ ගත්ත සල්ලි bank ඒකට දාගන්නේ කොහොමද කියනවද කවුරුහරි http://www.elakiri.com/forum/images/icons/sq/2.gif