තව කෙනෙක්ගෙන් මගේ පේපැල් account එකට සල්ලි ගන්න පුලුවන්ද? එහෙම නම් ඒක කරන්නේ කොහොමද? මට පේපැල් වලින් ගෙවීමක් කරන්න තියෙනවා ඒක ඇහුවම එකෙක් කියනවා ඌට සල්ලි දෙන්න උගේ account එකෙන් සල්ලි ට්‍රාන්ස්ෆෙර් කරන්නම් කියල(පවතින exchange rateඑකට අඩුවෙන්) මේක සේෆ් ද? මිනිහ මගේ හොඳම යාලුවෙක් නෙවෙයි.