lankawata badu gennanna puluwan paypal accept karana hoda website monadaතාම බෑ නේ. හොරට කරන අය නම් ඉන්නවා. අවදානම් වැඩ. සල්ලි ඔක්කෝම නැති වෙන්න පුළුවන්. සමහරු නම් online එක එක ඒවා order කරනවා PayPal වලින්, එක්කෝ තමන්ගේ පාවිච්චියට නැත්තන් මෙහෙ කාට හරි විකුණලා සල්ලි කරගන්න.
එහෙම ලොකු idea එකක් නෑ. කට්ටිය කරනවා කියලා අහලා තිබ්බ හින්දා කිව්වේ. ගොඩක් අය ebay , aliexpress ( Aliexpress එකේ හැම seller ම accept කරන්නේ නැතුව ඇති හැබැයි.) වගේ තමයි ගොඩක් අය ගෙන්නන්නේ දන්න විදියට. PayPal ඕවා නිසා suspend වෙන්න ඉඩක් තියෙනවා ද දන්නේ නෑ හැබැයි.lankawata badu gennanna puluwan paypal accept karana hoda website monada
paypal එකේ තියෙන සල්ලි විකුනලා රුපියල් ගන්න පුලුවන් කියලද උබ කියන්නේ? ඒ කොහොමද? එහෙම කරන්න ගිහිල්ලා අනිත් එකාට ඩොලර් ටික දුන්නට පස්සේ උ සල්ලි දැම්මේ නැත්නම් මොකද්ද යකෝ කරන්නේතාම බෑ නේ. හොරට කරන අය නම් ඉන්නවා. අවදානම් වැඩ. සල්ලි ඔක්කෝම නැති වෙන්න පුළුවන්. සමහරු නම් online එක එක ඒවා order කරනවා PayPal වලින්, එක්කෝ තමන්ගේ පාවිච්චියට නැත්තන් මෙහෙ කාට හරි විකුණලා සල්ලි කරගන්න.
ඒ කේස් එක නම් දන්නේ නෑ. ඔයා කියන method එක කොහොමත් අවදානම් නේ. ඒ ගැන හරියට දන්නේ නෑ. මම කිව්වේ කට්ටිය ලංකාවේ bank account එහෙම link කරනවා වෙන රටක නමට account එක හදලා තිබ්බට. එකත් ඉතින් හොරා වැඩක් නේ. PayPal එකට වැඩේ අහු වුණොත් suspend කරනවා. තියෙන සල්ලි සතයක්වත් ගන්න වෙන්නේ නෑ ලු බොහෝ දුරට. සමහරු නම් කියන්නේ අවුලක් නෑ කියලා. ඒත් suspend වුණොත් sorry. කොහොමත් PayPal මේන් income source වලට පාවිච්චි කරන්න එපා කියලා තමන්ටම rule එකක් දා ගන්න එක තමයි හොඳ. කොයි වෙලාවේ හරි suspend වුණොත් claim කරන්න ලේසි නෑ. මොකද බොරු address , license number එහෙම document වලින් පෙන්නන්න ඕන ලු.paypal එකේ තියෙන සල්ලි විකුනලා රුපියල් ගන්න පුලුවන් කියලද උබ කියන්නේ? ඒ කොහොමද? එහෙම කරන්න ගිහිල්ලා අනිත් එකාට ඩොලර් ටික දුන්නට පස්සේ උ සල්ලි දැම්මේ නැත්නම් මොකද්ද යකෝ කරන්නේ
payoneer safe da ita wada?ඒ කේස් එක නම් දන්නේ නෑ. ඔයා කියන method එක කොහොමත් අවදානම් නේ. ඒ ගැන හරියට දන්නේ නෑ. මම කිව්වේ කට්ටිය ලංකාවේ bank account එහෙම link කරනවා වෙන රටක නමට account එක හදලා තිබ්බට. එකත් ඉතින් හොරා වැඩක් නේ. PayPal එකට වැඩේ අහු වුණොත් suspend කරනවා. තියෙන සල්ලි සතයක්වත් ගන්න වෙන්නේ නෑ ලු බොහෝ දුරට. සමහරු නම් කියන්නේ අවුලක් නෑ කියලා. ඒත් suspend වුණොත් sorry. කොහොමත් PayPal මේන් income source වලට පාවිච්චි කරන්න එපා කියලා තමන්ටම rule එකක් දා ගන්න එක තමයි හොඳ. කොයි වෙලාවේ හරි suspend වුණොත් claim කරන්න ලේසි නෑ. මොකද බොරු address , license number එහෙම document වලින් පෙන්නන්න ඕන ලු.
ඔව්. දන්න තරමින් safe. ඊට වඩා වැදගත් දේ ලංකාවට available නේ.ලංකාවේ Bank account එකකට link කරන්න කේස් නෑ. Rules & regulation නොකඩා ඉන්නකන් Suspend වෙන්න ඉඩක් නෑ PayPal වල වගේ. හැබැයි PayPal වලට වඩා service charge යනවා දන්න විධියට. තව අවාසි ඇති. Fiverr කරන අය ඔක්කෝම වගේ Payoneer තමයි පාවිච්චි කරන්නේ. වැඩි විස්තර දන්නේ නෑ. මමත් Payoneer එක bank account එකකට link කරා විතරයි තවම.payoneer safe da ita wada?
එඋනට ඕනි තරම් එවුන් පේනියර් එකත් බ්ලොක් උනා කියලා පොස්ට් දන්නේ කිසිම හේතුවක් නැතුවඔව්. දන්න තරමින් safe. ඊට වඩා වැදගත් දේ ලංකාවට available නේ.ලංකාවේ Bank account එකකට link කරන්න කේස් නෑ. Rules & regulation නොකඩා ඉන්නකන් Suspend වෙන්න ඉඩක් නෑ PayPal වල වගේ. හැබැයි PayPal වලට වඩා service charge යනවා දන්න විධියට. තව අවාසි ඇති. Fiverr කරන අය ඔක්කෝම වගේ Payoneer තමයි පාවිච්චි කරන්නේ. වැඩි විස්තර දන්නේ නෑ. මමත් Payoneer එක bank account එකකට link කරා විතරයි තවම.
ලංකාවේ අය rules & regulation හරියට follow කරන්නේ නෑ නේ. එක්කෝ account දෙකක් හදා ගන්න යනවා ඇති personal ඒවා. අනික එකම device එකෙන්, එකම IP එකෙන් එක account එකකට විතරක් log වෙන එක කෝකටත් හොඳයි. වෙන කාගේ හරි අකවුන්ට් එකකට තමන්ගේ device, internet connection එකෙන් යන එක හොඳ දෙයක් නෙවෙයි. මමත් ඔහොම accounts දෙකක් හදලා එකක් දැන් වැඩ නෑ. අනිත් එක වැඩ අවුලක් නැතුව. අනික මොකක් හරි වුණොත් claim කරන්න පුළුවන් මොකද ඇත්ත details නේ දීලා තියෙන්නේ. කරන්න තියෙන්නේ තමන්ගේ proof document ටික යවන එක. කොහොමත් personal account එකයි හදන්න පුළුවන් Payoneer වල එක්කෙනෙකුට. තව එකක් හදන්න පුළුවන් business විධියට ද කොහෙද. හරියට දන්නේ නෑ හැබැයි. කෝකෙත් අවධානමක් තියෙනවා ඉතින්. එහෙම අවදානම් නැති method නෑ නේඑඋනට ඕනි තරම් එවුන් පේනියර් එකත් බ්ලොක් උනා කියලා පොස්ට් දන්නේ කිසිම හේතුවක් නැතුව