paypal payout help

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    paypal eken linkdin premium account ekak active karanna salli kapila
    30usd

    ehema kohomada ban ibema kapenne?

    linkdin eke free premium one month kiyala ekak thibila eka active kara

    ita passe mun 2nd month ekata kiyannema nathuwa salli kapala, paypal ekenuth salli gewala, standard and charterd bank eken salli kapagena

    mara hukana wada oi

    e salli apahu ganna vidihak nadda banzz
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    බෑන්ක් එකට ලෙටර් එකක් ලියලා දීපන් හොරෙන් එකක් පේපැල් එක හරහා ගෙවල කියල. උන් රිඵන්ඩ් කරනවා
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    බෑන්ක් එකට ලෙටර් එකක් ලියලා දීපන් හොරෙන් එකක් පේපැල් එක හරහා ගෙවල කියල. උන් රිඵන්ඩ් කරනවා

    sira da?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    :yes: ඔව් බන්. මමත් ගත්තා ඔහොම මගේ ඔටෝ පෙමට් එකක් ගිහින් ඩොලර් 40ක් මොකක්ද එකකට. උන් රිඵන්ඩ් කරනවා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Enable receiving money to Sri Lanka through PayPal
    Sign this petition
    http://bit.ly/2w99YY9

    ඕවා කරාට වැඩක් නෑ බන් උන් දෙන්නේ නෑ. අර ගුගල් බැලුමා මොනතරම් විකාරයක් කරාද ඒ දවස් වල. පේපැල් වෙනුවට පයිපාල කියලා එකක් දෙන්න ගියේ :rolleyes:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    :yes: ඔව් බන්. මමත් ගත්තා ඔහොම මගේ ඔටෝ පෙමට් එකක් ගිහින් ඩොලර් 40ක් මොකක්ද එකකට. උන් රිඵන්ඩ් කරනවා.

    Machan mokakda e bank eka.meka une standard chartered credit card ekata
     
    someone95

    Active member
  • Apr 2, 2015
    363
    134
    43
    ඕවා කරාට වැඩක් නෑ බන් උන් දෙන්නේ නෑ. අර ගුගල් බැලුමා මොනතරම් විකාරයක් කරාද ඒ දවස් වල. පේපැල් වෙනුවට පයිපාල කියලා එකක් දෙන්න ගියේ :rolleyes:

    :baffled::D Try එකක් දීල බලමු බන්..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Machan mokakda e bank eka.meka une standard chartered credit card ekata

    මගේ නම් කමර්ශ්ල් බන්. ඒ උනාට ඕනේ බැංකුවකට බන් පේමන් එක රිවර්ස් කරන්න පුළුවන් මචන් මාස 6ක් ඇතුලත. පේපැල් එකෙන් කෙස් ක්ලෝස් කරලා ඉවර උන පේමන්ට් එකක් උනත් බෑන්ක් එකට පුළුවන් ආපස්සට ඇදලා ගන්න. දවස් 21ක් ඇතුලත ලස්සනට අකවුන්ට් එකට වැටෙනවා.:yes: