Paypal paypal help

killerbi

Banned
Nov 7, 2011
353
18
0
Malaysian account ekak hadala HNB card eken verify karala ekata money withdraw karanna belu neda anymore? help.................
 
shan_wicram

Member
Aug 21, 2011
857
84

හුටා..සිරාවට කවුද බන් කිව්වෙ.. කියපන්කො තොට කවුද කිව්වෙ කියල :angry::angry::angry:
 
killerbi

Banned
Nov 7, 2011
353
18
0
හුටා..සිරාවට කවුද බන් කිව්වෙ.. කියපන්කො තොට කවුද කිව්වෙ කියල :angry::angry::angry:
me elakiri ekema ekek thread ekak dala tibba ban. man me HNB card ekak ganna yanna heduwe. ita kalin eka hariyatama wedada balannai ubalagen ahuwe :dull:
 
shan_wicram

Member
Aug 21, 2011
857
84
0
me elakiri ekema ekek thread ekak dala tibba ban. man me HNB card ekak ganna yanna heduwe. ita kalin eka hariyatama wedada balannai ubalagen ahuwe :dull:

මචන් විහිලුවට නෙමේ මේ මම කියන්නෙ.. සිරාවටම මමත් අද හවස යන්න ඉන්නෙ ගේමට.....මචන් ඔය තෙරෙඩ් මගුලෙ ලිංක් එක දාපන් බලන්න.. මම හිතන්නෙ මුගෙ බොරුවක්ද කොහෙද...කියන්නත් බෑ මචෝ අපේ සෙට්එක හැමෝම මැලේසියන් හදන්න ගිහින් ඒකට කෙලවගෙනද දන්නෙ නැහැ.. අයියෝ සල්ලි....:angry::angry::angry:
 
killerbi

Banned
Nov 7, 2011
353
18
0
මචන් විහිලුවට නෙමේ මේ මම කියන්නෙ.. සිරාවටම මමත් අද හවස යන්න ඉන්නෙ ගේමට.....මචන් ඔය තෙරෙඩ් මගුලෙ ලිංක් එක දාපන් බලන්න.. මම හිතන්නෙ මුගෙ බොරුවක්ද කොහෙද...කියන්නත් බෑ මචෝ අපේ සෙට්එක හැමෝම මැලේසියන් හදන්න ගිහින් ඒකට කෙලවගෙනද දන්නෙ නැහැ.. අයියෝ සල්ලි....:angry::angry::angry:
ow ban maat me yanna kiyala heduwe bank ekata. et mama arama seen ekak iye pereda dekka ek eke, thread eka hoyaganna try ekak dannam. poddk hitapan.
 
shan_wicram

Member
Aug 21, 2011
857
84
0
ow ban maat me yanna kiyala heduwe bank ekata. et mama arama seen ekak iye pereda dekka ek eke, thread eka hoyaganna try ekak dannam. poddk hitapan.

එළකිරි මචන්...........ලිංක්එක දියන්කො බලන්න.........:yes::yes::yes:
 
shan_wicram

Member
Aug 21, 2011
857
84
0
කවුරු හරි මේකට හෙල්ප් එකක් දෙන්නකෝ අනේ..........