මගේ Paypal එක හදලා තියෙන්නේ මැලේසියන් විදියට ඒක දැන් Verify කරන්න කියලා එනවා..නැද්ද මේකට විසදුමක්..


මේක තමයි එන මැසේජ් එක
You have reached a usage milestone with an account balance of 3000 MYR. In compliance with regulatory requirements in your country, we need to confirm your identity as the account owner. Please confirm your identity at dashboard


Last edited:
