PayPal salli genna ganna udaw oone.

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    kaalekin me patte enna une exam nisa.

    Machanla mata monthly income ekak ena widiye jobak set una.mage paypal eka Sri Lanka.dan awrudu 4 k witara ati.mechchara kal nam kare podi podi items ebay genna gatta eka.kisima awlak na.eth dan masekata 300 wage ganna yanne.

    itin mekata daala genna puluwan weida?

    nattam Malaysia ekak hadanna weida?

    ehema hadala mage com eken log unama dekama ban weida?

    Mata danna kenek mata a salli lankawata genna ganna widiya saralawama idala kiyala denna.loku pinak.thawa ayatat meken udawwak wei.ara SEO tutorial eka karapu ayya contact karaganna haduwata hari giye na.

    in return rep dennam awruddak :love: :love: :love: .naththam wena oona deyak karannam.pls help....
    ;)
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Easy case :P

    තියන account එක close කරන්න, card එකත් අයින් කරලා..
    ඊට පස්සේ Philiphine විදිහට paypal account 1k හදන්න, malay එපා.. fees අඩුයි..
    ඊට පස්සේ ඒකට අර card එකම add කරන්න පුළුවන්, අවුලක් නෑ..

    Account 2ක්? ඇයි.. SL තිබ්බ කියල වැඩක් නෑනේ, Philiphine විදිහට හදාගත්තාම send & receive දෙකම කරන්න පුළුවන්නේ.. ban වෙන සීන් එකක් නෑ එතකොට..

    ebay අවුලකුත් නෑ, item එවන්නේ ebay එකට දෙන address එකට..:yes:
     
    Last edited:
    • Like
    Reactions: san2d3

    Thank you soo much. Rep ++++++ :P mcn eka hadana widiyai salli ganna widiyai thawa poddak pahadili karanawada?Address daana widiya,etakota lankawe debit card ekak link karanna puluwanda?ban wenne natuwa tiyaganna widiya wage dewal.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Thank you soo much. Rep ++++++ :P mcn eka hadana widiyai salli ganna widiyai thawa poddak pahadili karanawada?Address daana widiya,etakota lankawe debit card ekak link karanna puluwanda?ban wenne natuwa tiyaganna widiya wage dewal.

    Sl එක හදපු විදිහටම හදහන්.. :P
    සල්ලි paypal එකට අරන් card එකට withdraw කරන්න.. මං නම් visa card add කරලා තියෙන්නේ..

    Address, name ඔක්කොම ඇත්ත ඒවා දෙන්න..
    ex : No. 100, Kandy road, Kandy, Philippine වගේ.. :rofl:

    ban වෙන්නේ ඉතින්, verify නැති උනහම සහ ලොකු ලොකු transaction කරාම..
    වැඩිය හිතන්නෙපා normal use කරන්න..
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    kawru hari kenek oyata pay karana ekaknam Skrill account ekak hadagena ekata ganna.
    Mokatada nikan loku risk ekak ganne?