PayPal Scam

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    බය කරන්න එපා හුක්. උන් ඉස්සුවත් අපි නඩු දාන්න කලින් උන් අපිට නඩු දානවා වෙන රටවල් වලින් අකවුන්ට් හදාගෙන ඉන්නවට.
     
    • Like
    Reactions: stasia

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    එක එක රීජන් වල පොලිසි වෙනස් බන්. මම නම් 180න් පස්සේ අරන් තියෙනවා ගොඩක් ඒවාගේ.
     
    • Like
    Reactions: D_Mad and stasia

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    Ebay own payment system release karata passe okunta akulan yanna tama wenne
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    බය කරන්න එපා හුක්. උන් ඉස්සුවත් අපි නඩු දාන්න කලින් උන් අපිට නඩු දානවා වෙන රටවල් වලින් අකවුන්ට් හදාගෙන ඉන්නවට.
    එක එක රීජන් වල පොලිසි වෙනස් බන්. මම නම් 180න් පස්සේ අරන් තියෙනවා ගොඩක් ඒවාගේ.

    මූ කියන්නේ දවස් 180 ගියාට පස්සේ මේ කේස් එක එන්නේ කියලා. ඕකෙ කමෙන්ට් කියෙව්වාම හිතෙනවා පේපෑල් එකට වෙන ආදායම් ඕනි නෑ කියලා. ඒවම ඇති.

    Ebay own payment system release karata passe okunta akulan yanna tama wenne

    අනේ එහෙම උනා නම් ඕකුන්ට කෙළවෙන්න
     
    • Like
    Reactions: Heshan Daminda

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    Aup violate karala nam ohoma damages kiyala gannawa...replica anam manam sale karala nam..🥴

    මේ video එකේ කියන විඳියට උගේ සල්ලි ඔක්කොම අරන්. එක්කෝ බාගයක් දීපන්. බයේ බෑ
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    Karanna deyak ne risk ekak gannama wenawa....

    මෙව්වා risk ගන්න එව්වා නෙවෙයි බං . බූරු ගහනවා වගේ වැඩ. නොදකින් මෙහෙම සක්කිලි කොම්පැණි.