Paypal - Sri Lanka හෙල්ප් එකක් කොල්ලනේ

Dr_HOUSE

Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    රිප්ලයි කරන බම්පි දෙන ඔබ සැමට මාගේ හදපිරි උත්තමාචාරය..!!!!

    Dude+Thank+You1.jpg
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    මචංලා මම වෙන රටක ඇඩ්‍රස් දාලා paypal එකක් හදලා.. moneybookers එකකුත් හදලා ඒකට paypal එකෙන් සල්ලි ට්‍රාන්ස්ෆර් කර ගන්න පුලුවනිද?.. ඊට පස්සෙ පුලුවන්නේ moneybookers එකෙන් ලංකාවට ගෙන්න ගන්න... දන්න කවුරුත් ඉන්නවදෝ....


    paypal eken moneybookers walta salli danta baha bro .............