PayPal temporary limit wela. Please help

porapol

Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    Machan la PayPal temporary limit wela. Please help. philliphines widiyata hadala thiyenne

    WSHOfnz.png

    XMDd1ek.png
     
    Last edited:

    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    බිස්නස් ACCOUNT එකක්ද? විකුනන්නේ මොනවගේ දේවල්ද? ඔය ඉල්ලලා තියෙන ටික දෙන්න වෙනවා. address ප්රූෆ් ඉල්ලලා නැති නිසා ගොඩ දාගන්න බැරිවෙන එකක් නැහැ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    බිස්නස් ACCOUNT එකක්ද? විකුනන්නේ මොනවගේ දේවල්ද? ඔය ඉල්ලලා තියෙන ටික දෙන්න වෙනවා. address ප්රූෆ් ඉල්ලලා නැති නිසා ගොඩ දාගන්න බැරිවෙන එකක් නැහැ.

    ඕවා ඉල්ලනවා බන් ඇඩිෂනල් විදිහට. මොකක්ද රට කිවා නම් උදවුවක් කරන්න තිබ්බා. සප්ලයර් කන්ටක්ට් ඉන්ෆෝ කියන්නේ ඉතින් ඉන්වොයිස්දැම්මා නම් හරි
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    බිස්නස් ACCOUNT එකක්ද? විකුනන්නේ මොනවගේ දේවල්ද? ඔය ඉල්ලලා තියෙන ටික දෙන්න වෙනවා. address ප්රූෆ් ඉල්ලලා නැති නිසා ගොඩ දාගන්න බැරිවෙන එකක් නැහැ.

    na machan private account ekak
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    ඕවා ඉල්ලනවා බන් ඇඩිෂනල් විදිහට. මොකක්ද රට කිවා නම් උදවුවක් කරන්න තිබ්බා. සප්ලයර් කන්ටක්ට් ඉන්ෆෝ කියන්නේ ඉතින් ඉන්වොයිස්දැම්මා නම් හරි

    china walin ban yawanne. phil accuont 1k
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    na machan.. invoice eke name eka aulak weida?

    ෆොටෝෂොප් වලින් නම දාල ඉවර වෙලා ආයේ ප්‍රින්ට් කරන්න මචං.එකරලා ඒක ස්කෑන් කරලා යවන්න
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    ෆොටෝෂොප් වලින් නම දාල ඉවර වෙලා ආයේ ප්‍රින්ට් කරන්න මචං.එකරලා ඒක ස්කෑන් කරලා යවන්න

    oyata karala denna barida? mata photoshop ba. man oyata pay karannam