මගේ site එකේ paypal sandbox test කරා වැඩ.
live එක පාරක් test කරන්ඩ ඕන.
සල්ලි මම refund කරන්නම්. නැත්තම් කලින් සල්ලි දාන්නම්
මෙතනින් register වෙන්ඩ ඕන. register උනාට පස්සේ account එක හැදෙන්ඩ ඕන.
https://scheduleit.today/register/?Plan=2
ස්තුති

Last edited: