මචන් එතකොට අපේ නමේ ප්‍රශ්නයක් එන්නේ නැද්ද ? එනමටම අපහු හදන්න පුලුවන්ද ? කොහොමත් අපිට නම වෙනස් කරලා හැදුවත් වාසගම වෙනස් කරලා හදන්න බෑ නේද ?
පුලුවන් බං, , PayPal එකට කෝටිගානක පොලු තියලා නම් බැ, , ,,
ඒ කිඋවේ මොකක්ද මචන් තෙරුනේනෑ ?PC eke new user account ekak use karanna wei
ඒ කිඋවේ මොකක්ද මචන් තෙරුනේනෑ ?
Thanks machan !uba aluth email ekakin signup unata, paypal ekata ubawa trace karanna puluwan. uba old paypal account ekata log una user account eken new paypal ekata log wenna epa.
Thanks machan !
old paypal account ekata log una user account eka කිව්වේ මොකක්ද මචන් ?
මචන් මම කියන්නේ අලුතෙන්ම Email එකක් හදල අලුතෙන්ම paypal account එකක් හදල පරණ paypal එකේ කාඩ් එකේම number එක වෙනස් කරලා අව්ලක් නැතුව අලුත් paypal account එක verify කරන්න පුළුවන් නේද මචන් ???
