Paypal verify කරගන්න හොඳම card එක

Arcus

Active member
  • Aug 27, 2017
    281
    110
    43
    Paypal verify කරගන්න හොඳම card එක

    Paypal verify කරගන්න හොඳම card එක මේ 3න් මොකක්ද? Commercial, HNB, Payoneer. උදව්වක් දෙන්න මචන්ලා.
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    HNB හොදයි බන් ATM එකට කාර්ඩ් එක දාල ෆෝන් එකට msg එන්න හදා ගත්තාම පේපැල් කෝඩ් එකත් sms එකෙන් එනවා නේ.
     
    Arcus

    Active member
  • Aug 27, 2017
    281
    110
    43
    HNB හොදයි බන් ATM එකට කාර්ඩ් එක දාල ෆෝන් එකට msg එන්න හදා ගත්තාම පේපැල් කෝඩ් එකත් sms එකෙන් එනවා නේ.

    Thanks ban
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ona ekak normal lankan paypal ekak neda ebay etc use karanna
    combank eke nam card eka add karala card center ekata call ekak dapan un number eka kiyanwa
     
    TV Series

    Member
    Oct 23, 2017
    196
    24
    0
    HNB හොදයි බන් ATM එකට කාර්ඩ් එක දාල ෆෝන් එකට msg එන්න හදා ගත්තාම පේපැල් කෝඩ් එකත් sms එකෙන් එනවා නේ.

    ඔව් බන් HNB ලෙහෙසි :yes: