Paypal was Limited

Tharaka1220

Well-known member
  • Oct 19, 2007
    2,726
    141
    63
    සිහිනයක
    :no::oo:

    මචන්ලා මගෙ Malaysia Paypal ලිමිට්ව්ලා පොඩි හෙල්ප් එකක් ඩෙන්නකො මගෙ $56 විතර හොල්ඩ් වෙලා

    Last edited:

    cool tune

    Member
    Sep 26, 2013
    390
    11
    0
    180days inna wennwa
    user-2.gif
     
    MEN94

    Member
    Sep 15, 2011
    520
    64
    0
    umbe paypal eka lankan porak widihata wenaratak dala hadapu ekak nam
    identity proof ekata passport eka scan karala yawapan
    address proof ekata phone bill (Dialog) ekak wage yawapan
    anith info case tikanam danne naha machan danna porakagen ahaganin ekanam
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    උඹ ඊබේ බදු විකුණනවද ? උබට බඩු ආවේ නැ කියල / අව්ල් කියල ගත්තු එකෙක් කෙස් එකක් දාල ද තියෙන්නේ ?

    එහෙම කෙස් එකක් නම් උබ ඒ බඩු ගත්තු එකාට ඩිලිවරි උනා කියල proof එකක් පේපැල් එකට යවන්න ඕනි.
    (tracking number & delivery confirm )
     
    Tharaka1220

    Well-known member
  • Oct 19, 2007
    2,726
    141
    63
    සිහිනයක
    umbe paypal eka lankan porak widihata wenaratak dala hadapu ekak nam
    identity proof ekata passport eka scan karala yawapan
    address proof ekata phone bill (Dialog) ekak wage yawapan
    anith info case tikanam danne naha machan danna porakagen ahaganin ekanam

    machn lankawe passport eka Malaysia paypal walata valid da ?