Paypal withdraw කරන්නේ කොහොමද?

kupadiya

Member
Oct 4, 2011
18
0
0
Paypal withdraw කරන්නේ කොහොමද?

පොඩි help එකක් ඕනෙ මචන්ලා.
paypal withdraw කරන අය ඉන්නවන advice එකක් දෙන්න පුලුවන්ද කොහොමද කරන්නේ කියල?
:confused:
 

kupadiya

Member
Oct 4, 2011
18
0
0
මටත් හරියටම දැන ගන්න ඕන.HNB වල මොකක් හරි form එකක් fill කරන්නත් ඕනද?:confused::confused::confused:
Naha mcn,
Mamath kalin withdraw kala. Eeth 2015 mula wage withdraw karanna denne nathi wuna.
Form fill karannanam oona wune naha.