කැමති නම් මට paypal dollars ටික දෙන්න මං lkr දෙන්නම්.....


podda podda withdraw karaoan



mokakda error eka? visa card add karanna barida?

උඹලට ඊමේල් එකක් ආවෙ නැද්ද? ජූලි 9 ඉඳන් පේපෑල් ගාස්තු අම්බානෙක වැඩි කරල. withdraw කරනකොට අලුතෙන් ගාස්තුවක් අය කරන්න පටන් අරන්. Malaysian PayPal වලින් withdraw කරන්න දෙන්නෙ ඒ රටේ බෑන්ක් එකවුන්ට් එකකට විතරක් කරල. හොඳවයින් කෙල වෙන්න යන්නෙ
https://www.paypal.com/sg/webapps/mpp/ua/upcoming-policies-full



![]()
PaypaL ආයෙත් විත්ඩ්‍රෝ කරන්න බෑ බන්. කවුද ඉන්නෙ අද Withdraw කරපු.![]()
https://www.facebook.com/groups/oecsl/?ref=group_header
come here
use this link
https://www.paypal.com/moneytransfer/




