Paypal Withdraw

malinga_roxxx

Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    machn, den paypal withdraw karanna berida debit card walata.paypal site eka wenas wela neda ?? Card ekata withdraw karana seen eka penna nehene bng?

    Danna ekek kiyapanko
     

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    ko bng paypal weda kaarayo nedda

    වෙනස් වෙලා කිව්වේ මචං? දාන්න බලන්න ස්ක්‍රීන් ශොට් එකක්. සෙන්සිටිව් ඩීටේල්ස් හයිඩ් කරල. මම නම් withdraw කරල නෑ කාඩ් එකට කවදාවත්. බඩු ගන්න විතරයි යූස් කරන්නේ. :D
     

    Baabu

    Member
    Jul 1, 2016
    98
    31
    0
    paypal lankawata support nane ban..
    withdraw karanna ba badu ganna puluwan..
    hoyala balapan hariyatama
     

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මාර අවුල එහෙනම් බන්. මමත් අද කාඩ් එක දැම්ම විතරයි. තාම හැබැයි වෙරිෆයි කරේ නෑ. හෆොයි මාර අවුල බන්. :shocked::growl: