මගේ තියෙන්නෙ ගොඩක් පරන malaysian paypal account එකක්. ඒකට මගෙ debit card එක link කරලා මම withdrawa කරලා තියෙනව. ඒත් පරන debit card එක cancel කරලා අලුත් එකක් ගත්තා මම. ඒකත් link කලා. ඒත් ඒකෙන් withdraw කරන්න දෙන්නෙ නෑ. මේ අව්ල හදා ගන්න විදිහක් නැද්ද.