Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    logo-paypal.png

    1. Paypal money withdraw kranna puluwan vidihata account ekak hadagnne kohmada ?
    2. Wena rataka vidihata ?
     
    chega995

    Well-known member
  • Apr 28, 2018
    1,365
    467
    113
    ලැට් එකේ
    පිලිපීන් විදිහට හදලා ඔයාගේ debit card එක add කරගන්න...​

    ඊට පස්සේ paypal.com/moneytransfer/ ගිහිල්ලා debit card එකට withdraw කරගන්න පුලුවන්. ලංකාවේ Bank account නම් ඇඩ් කරන්න බෑ ; පිලිපීන් ඒවා විතරයි add කරන්න පුලුවන්....​
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    පිලිපීන් විදිහට හදලා ඔයාගේ debit card එක add කරගන්න...​

    ඊට පස්සේ paypal.com/moneytransfer/ ගිහිල්ලා debit card එකට withdraw කරගන්න පුලුවන්. ලංකාවේ Bank account නම් ඇඩ් කරන්න බෑ ; පිලිපීන් ඒවා විතරයි add කරන්න පුලුවන්....​

    ඕක ලඟදි ආපු එකක්ද ? කලින් කට්ටිය ලංකාවේ බැංකු දාගෙන තිබ්බ නෙහ් ?
     
    chega995

    Well-known member
  • Apr 28, 2018
    1,365
    467
    113
    ලැට් එකේ
    ඕක ලඟදි ආපු එකක්ද ? කලින් කට්ටිය ලංකාවේ බැංකු දාගෙන තිබ්බ නෙහ් ?

    එකවුන්ට් එක හදපු රටේ බැන්කු විතරයි බං ඇඩ් කරගන්න පුලුවන්....

    මාත් ගිය අවුරුද්දේ තමා හැදුවේ ඊට කලින් නම් කොහොමද දන්නෑ...

    • Like
    Reactions: ryandok

    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    පිලීපින් විදියට හදන්න මචන්

    Thanku bn :yes:

    පිලිපීන් විදිහට හදලා ඔයාගේ debit card එක add කරගන්න...​

    Thank you :D

    ඊට පස්සේ paypal.com/moneytransfer/ ගිහිල්ලා debit card එකට withdraw කරගන්න පුලුවන්. ලංකාවේ Bank account නම් ඇඩ් කරන්න බෑ ; පිලිපීන් ඒවා විතරයි add කරන්න පුලුවන්....​

    Bank acc eka add karana ekei debit card eka add karana ekei wenasa mokdda ? :confused: