lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,255
    113
    KY
    මගෙත් ඕක තිබ්බා පිලිපින් එකේ, කෝල් කරලා හදා ගත්තා. උන් ඇහුවා ඇයි ලංකාවේ කාඩ් එකක් link කරලා තියෙන්නේ කියලා. ලංකාවේන් ස්ටුඩන්ට් විසා ඇවිල්ලා පිලිපිනේ ඉන්නේ කිව්වාම හදලා දුන්නේ. හැබැයි මම ලොග් උනේ පිලිපින් කලින් IP එකකින්.