PayPal_මුදල්_ලංකාවට

xfx465

Member
Sep 1, 2011
149
6
0
ඔයාලට තව විදි තියෙනවා පය්පල් සල්ලි විත්ද්‍රව් කොර ගන්නෙ පුළුවන්.
 

Double S

Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    මැක්සා පාරක් නේ, මාත් ට්‍රයි එකක් දීලා බලන්න ඔනේ..........
     

    venuscreats

    Member
    Dec 3, 2007
    900
    63
    0
    Ganemulla
    machan ,mam denata me widiyata account ekak hadala thiyenawa.
    eth eka hadala thiyenne mage name ekata malaysian address ekakata.eka awlak wei da?
    mam denata withdraw karala nam ne.

    e wagema ma account ekan withdraw karana puluwan minimum amout eka keeyada?
    ekata yana cost eka keeyada?
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    මචන් උබ මේක මගේ බොලොග් එකෙන් අරන් තියෙන්නේ ,ගත්තට කමක්නෑ , ගත්ත තැන සදහන් කරපන්

    Code:
    http://elakiri.com/forum/showthread.php?t=1174022
    Code:
    http://asipiya.blogspot.com/2011/08/paypal.html

    yako mu nikan muge vagene daala thiyenne macho:angry: