Payza එකෙන් BTC එක්ස්චේන්ජ් කරන අය.
මේක සමහරවිට ඔය ඇයො දන්නවා ඇති. නොදන්න අයට කිව්වේ. ගොඩක් අය ලෙවරේජ් ට්‍රේඩින් කරන්න බයයිනේ. ඒත් පේසා එකෙන් පුලුවන් ලෙවරේජ් නැතුව ඔය ට්‍රේඩ් එකම කරන්න. මම බිට්කොයින් එක 4000ට තියෙනකොට පේසා එකේ තිබ්බ ඩොලර් වලින් බිට්කොයින් ගත්තා. පොඩි ගානක් ආවේ. මම ඩොලර් 150ක වගේ ගත්තේ. ක්ශනිකව බිට්කොයින් බැලන්ස් එක පේසා එකේ පෙන්නුවා. ඊට පස්සේ බිට්කොයින් එක 5500ට වගේ නැග්ගම මම ආයේ බිට්කොයින් ටික ඩොලර් කලා එතකොට ඩොලර් 200 ගානක් හම්බුනා.. ෆොරෙක්ස් කරන්න බය අය පේසා එකේ එක්ස්චේන්ජ් එකෙන් මේක කරලා බලන්න. වොලට් අනන් මනන් කතන්දර නැ. පේසා එකේ ඇතුලෙම ඔයාලට පේසා BTC පෙන්නවා.