payza eke salli

2osama

Well-known member
  • Oct 25, 2010
    80,897
    72,013
    113
    මාලඹේ
    Web Site එකම Block කරලා තියෙන්නේ මොන AliExpress ද බං 🤣🤣🤣
    උබ 10 ය ගන්න හදනවා මගේ 2500 USD තිබුණා ආගිය අතක් නෑ 😬
     
    • Like
    Reactions: kumara10

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,063
    35,939
    113
    මැදමහනුවර
    මට මතකයි මම ෆොරෙක්ස් එකට සල්ලි දැම්ම එකපාරක් එකෙන්. ඒ දවස්වල හොඳයි ඒක. Payza එකට මොකද්ද බං වුනේ?