PB ඉල්ලා අස්වෙයි…? ජනපතිට දීර්ඝ ලිපියක්…?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා තම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව සති අන්තර්ජාල මාධ්‍ය සහ සති අන්ත පුවත්පතක් වාර්තා කරයි.

    ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා වන දීර්ඝ ලිපියක් ජනාධිපතිවරයාට යොමු කර ඇති බව ද එම වාර්තාවන්හි සඳහන් වෙයි.

    නමුත් ජනාධිපතිවරයා මෙතෙක් ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති බවද එම වාර්තාව වැඩිදුරටත් සඳහන් වේ.

    මෑතකදී වාර්තා පළවූයේ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පිරිසක් පී බී ජයසුන්දර මහතාට දැඩිව චෝදනා කර ඇති බවයි.

    එමෙන්ම තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම ප්‍රසිද්ධියේ ජනාධිපති ලේකම්වරයාට චෝදනා කළේ වත්මන් අර්බුදය සඳහා ඔහු සැලකිය යුතු වගකිවයුත්තෙකු බව කියමිනි
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඇයි මේ රටේ දූෂිත රාජ්‍ය නිලධාරීන් දේශපාලකයින් ඇතුලට දාන්න නීති නැත්තේ. ගු නැව ගෙනාව උන් පැත්තක. රටේ මිනිස්සු ගෙවන්න ඕනි වන්දි.
     
    • Like
    Reactions: hasithayad

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    2015-10-07_13-34-03.jpg
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    PB is a central banker who turned to Secretary of Treasury , for a long time under CBK. Wimal and AKD all were in CBK's govt and never raised a voice against him. Even under UNF govt he was given a post in PERC(no longer there ) and again Under CBK-MR govt he came and resumed duties as Secretary to Finance. He continued his job till controversial Supreme Court decision of S.N. Silva J who prevented him from taking over any govt job. But as soon as he left Dr. Shirani B before she became CJ took that case back and removed the orders made by S.N.Silva ex CJ and allowed him to take any job in govt. (this is the way Dr. shirani B behaved though she had conveniently omitted these deplorable behaviour in her SC career in her book "Hold me in Contempt" published in 2019. Under MS-RW he went abroad. Came back for GR as his secretary!
     

    Similar threads