pc එකට log වෙන්න බැරියෝ..........................

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    pc එකට log වෙන්න බැරියෝ..........................

    මචන්ලා මගේ pc එක i3 2nd genaration 1ක්.ඊයේ රෑ on කරද්දී on වෙලා අර pasword එක දෙන තැන වෙනකම් loard වෙනවා.pasword එක දුන්නට පස්සේ මෙහෙම message 1ක් එනවා.

    the user profile servise,servise failed the logon.user profile cannot be load

    මේකට මොකක්ද මචන්ලා කරන්න ඕන.අනෙක් එක තමා log වෙන තැන addmin කියලා තමා පෙන්නනන්නේ එක හරිද.වෙනද ලොග් වෙනකොට user තිබුන වගේ මතකය් බන්.මම pc එකේ වැඩ කලාට වැඩි දෙයක් දන්නේ නැහැ මචන්ලා.:(:(

    මචංලා වැඩේ මේ දැන් ගොඩ දාගත්ත.බොහොම ස්තුතිය්, ,කරන්න ඕන විදිය කියපු සහ ත්‍රෙඩ් එක bump කරලා උදව් කරපු හැමෝටම.උඹලගේ උදව් නැත්නම් හෙට මම මේකත් උස්සගෙන හදන්න දන්න කෙනෙක් හොයාගෙන යන්න වෙනවා.එහෙමනම් ඔක්කොමලට ජය වේවා කිව්වා
     
    Last edited:

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    mata hitenne ubage athin user profile folder eka delete wela. eka properly remove karanna one.manually delete kalata wadak nah SID eka ayn wenne nathi nisa.
    ehema nattam uba boot wenakota eeta udin mokak hari wena service ekak run wenawa. ethakotath oya message eka enawa.

    machan machine eka boot wenakota F8 key a press and hold karan idala safe mode admingen log wenna. Passey windows restore ekak karala balanna. wadey hari giyey nattam kiyapan.
     
    • Like
    Reactions: rm1980

    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    .අනෙක් එක තමා log වෙන තැන addmin කියලා තමා පෙන්නනන්නේ එක හරිද

    venada thibba nama type karanna berida ethana Alt+ctrl+delete gahala beluvda
     
    තැන්ක්ස්, මචන්.අව්ල මොකක්ද කියල තේරෙන්නේ නැහැ බන්.දැන් ඉන්නේ office එකේ හවස බලනවා මචන්.ඔයා කොහෙද හෝමාගම කිට්ටුව නම් මට පුළුවන් අරන් එන්න ඉරිදා වගේ ඔයාට කරදරයක් නැත්නම්.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    .අනෙක් එක තමා log වෙන තැන addmin කියලා තමා පෙන්නනන්නේ එක හරිද

    venada thibba nama type karanna berida ethana Alt+ctrl+delete gahala beluvda

    වෙනද user තිබුන වගේ මටකය් බන්.එහෙම ට්‍රය් කලේ නම් නැහැ.ඇත්තටම මට ඔය ගැන තේරුමක් නැහැ බන් :(:(
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    ctrl+Alt+delete gahala username administrator gahala log weyan. User eke data copy karagena account 1 delete karahan. administrator disabled nam All windows password remover wage 1k use karala balahan. naththan Restore or repair karahan.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,782
    3,200
    113
    37
    @ katubedda
    මටත් ඔය මැසේජ් එකම ඇවිත් තියෙනවා. මම නම් කලේ ඇඩ්මින් එකවුන් එකෙන් ලොග් වෙලා රීස්ටාර්ට් කරපු එක විතරයි.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    තැන්ක්ස්
    Safe mode log wennath barida?
    හවස එකක් බලන්නන් මචන්.තැන්ක්ස්
    ctrl+Alt+delete gahala username administrator gahala log weyan. User eke data copy karagena account 1 delete karahan. administrator disabled nam All windows password remover wage 1k use karala balahan. naththan Restore or repair karahan.

    මේක කරන විදිය මම දන්නේ නැහැ බන් එකය් අව්ල.වැඩ කලාට setting හදන්න මෙලෝ දෙයක් මම දන්නේ නැහැ බන්
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මටත් ඔය මැසේජ් එකම ඇවිත් තියෙනවා. මම නම් කලේ ඇඩ්මින් එකවුන් එකෙන් ලොග් වෙලා රීස්ටාර්ට් කරපු එක විතරයි.

    log wenna baha ban
     
    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    hacked_thumb.jpg
     
    • Like
    Reactions: rm1980

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    තැන්ක්ස්, මචන්.අව්ල මොකක්ද කියල තේරෙන්නේ නැහැ බන්.දැන් ඉන්නේ office එකේ හවස බලනවා මචන්.ඔයා කොහෙද හෝමාගම කිට්ටුව නම් මට පුළුවන් අරන් එන්න ඉරිදා වගේ ඔයාට කරදරයක් නැත්නම්.

    homagama indan 25 Km wage thiyenawa. oka loku cn ekak neme. uba hawasata try karala msg ekak daala tiyapan.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ප්‍රොෆයිල් එක අවුල් වෙලා වගේ බන්. .. උබගේ ඇඩ්මින් එකවුන්ට් එක විතරද තියෙනේ ලොග් වෙලා බලන්න..? උබ මොනවා හරි තීම්ස් ඉන්ස්ටොල් කරන්න ගියාද