PC එකෙන් External Hard එකට ඔටෝ සින්ක් කරන්න

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    කලු කැත සිංහලු,
    මට මගේ ලැප් එකේ තියෙන එක ෆෝල්ඩර් එකක් external hard disk එකට sync කරන්න ඕනේ. ඒ කියන්නෙ මුලින්ම ඔක්කොම කොපි කරාට පස්සේ ආයෙත් මම ඒ folder එකට මුකුත් දැම්මොත් ඒ අලුතින් දාපු ටික විතරක් external එකට කොපි වෙන විදියට. උබලට තේරෙනවා නේ? මේක කරන්නේ කොහොමද? මේකෙ ඉන්න IT වැඩ්ඩොන්ගෙන් සප් එකක් ඕනේ.