Secret folder කියල සොෆ්ට්වෙයාර් එකක් තියේ.
ඒකට ෆොටෝස් වගයක් දාල තිබ්බෙ, එතකොට HDD එක තිබ්බෙ ලැප් එකේ. ඒ කාලෙ ප්‍රශ්නයක් තිබුනෙ නෑ.
දැන් ඒ HDD එක මැෂින් එකට ගහල අර සොෆ්ට්වෙයාර් එක ඕපන් කරන්න හැදුවට කරන්න බෑනෙ. "Failed to connect communication Port" කියල Error එකක් එනව.
ඕක හදාගන්න විදියක් කියහල්ලකො.
අත්‍යවශ්‍ය දේවල් වගයක් තිබ්බ ඕකෙ දාල. දැන් ගන්න විදියක් නෑ.
**මැෂින් එක Run වෙන්නෙ ඒ Lap HDD එකෙ Windows වලින් නෙවේ, වෙනම SSD එකකින් මැෂින් එක Run වෙන්නෙ.