Questions Pc එකේ රැම් එක සම්බන්ද ප්‍රශ්නයක්.උදව් ඕනෙ

dagara waliga

Well-known member
  • Aug 27, 2018
    877
    561
    93
    Colombo
    මගෙ pc එකෙස් processor එක Ryzen 5 1600x එකක් බෝඩ් එක msi b450 gaming plus max එකක.දැනට ගහල තියෙන්නෙ ddr4 8gb 3000mhz රැම් එකක්.මේක මං සෙකන්ඩ් හෑන්ඩ් ගත්ත pc එකක්.

    රැම් එක අප්ගේඩ් 16gb කරගන්න ඕනෙ.මට දැනගන්න ඕනෙ ප්‍රොසෙසරේට සපොට් කරන උපරිම රැම් ස්පීඩ් එක කීයද කියල.ඒක මට හොයන්න තේරෙන්නෑ.ශොප්වලිං ඇහුවාම එක එක ස්පීඩ් කියනව.යූස් ගත්ත එකක් නිස්ස බොක්ස්/මැනුවල් එකක්වත් නෑ.

    දැනත තියෙන රැම් එකට වඩා වැඩි ස්පීඩ් එකක් සපෝට් කරනවනං ඒක අයිංකරල වැඩි (3200වගේ) 8gb x2 ක් ගහනවද නැත්තං තියෙම ස්පීඩ් එකෙංම තව එකක් අරං ගහනවද කියල හිතාගන්න බෑ.

    ඔයාලගෙන් ලොකු උදව්වක් බලාපොරොත්තු වෙනව.
     
    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    ඔය තියෙන bus ස්පීඩ් එකෙන්ම තව 8gig මෙමරියක් දාගන්න. වැඩේ හරි. Ram bus speed වැඩිවුනා කියලා, ඔයා ප්‍රොඩක්ෂන් වැඩ නෙවේ නම් කරන්නේ (editing and coding etc), වැඩි වෙනසක් නැහැ.
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,563
    3,371
    113
    DDR 4 2667MHz yanakam witharai processor eka support karannne
    Mother board eka AMD Ryzen Gen3 Cpu wala 4133 MHz yanakam supportkaranawa
    AMD anik Processor walata 3466 MHz wenakam Support
    Den thiyenne 3000Mhz kiyanne Automaticall ram eka 2667Mhz walata adu wela thamai weda karanne
    Hethuwa Oyage thiyena processor ekath ekka
    Oya okata kochara wedi speed DDR4 Ram gehuwath oyata ganna puluwan 2667Mhz witharai
    Netham Ram upgrade ekath ekka Gen3 CPU ekakuth ganna wenawa
     
    danata processor aka upgrade karanna idea akak na.aka nissa mama 2667mhz 8gb ram akak gahuvata awulak nadda?
    photoshop/illustrator valin thamai wwada karanne.edla hitala Premiere Pro video edit karanava.evata balapaida aluthen gahana ram aka?

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    මගෙ pc එකෙස් processor එක Ryzen 5 1600x එකක් බෝඩ් එක msi b450 gaming plus max එකක.දැනට ගහල තියෙන්නෙ ddr4 8gb 3000mhz රැම් එකක්.මේක මං සෙකන්ඩ් හෑන්ඩ් ගත්ත pc එකක්.

    රැම් එක අප්ගේඩ් 16gb කරගන්න ඕනෙ.මට දැනගන්න ඕනෙ ප්‍රොසෙසරේට සපොට් කරන උපරිම රැම් ස්පීඩ් එක කීයද කියල.ඒක මට හොයන්න තේරෙන්නෑ.ශොප්වලිං ඇහුවාම එක එක ස්පීඩ් කියනව.යූස් ගත්ත එකක් නිස්ස බොක්ස්/මැනුවල් එකක්වත් නෑ.

    දැනත තියෙන රැම් එකට වඩා වැඩි ස්පීඩ් එකක් සපෝට් කරනවනං ඒක අයිංකරල වැඩි (3200වගේ) 8gb x2 ක් ගහනවද නැත්තං තියෙම ස්පීඩ් එකෙංම තව එකක් අරං ගහනවද කියල හිතාගන්න බෑ.

    ඔයාලගෙන් ලොකු උදව්වක් බලාපොරොත්තු වෙනව.
    internet eke amd site eke balanna..
    intel wunath dala thiyenawa
    eka anuwa katayuthu karanna
     
    HmNRazor

    Well-known member
  • මේ තියෙන්නෙ PC මගේ එකට මම රැම් ගහපු විදිය. එකම BUS speed එක සහ එකම බ්‍රෑන්ඩ් එකෙන් රැම් කාඩ් දෙක ගහන එක තමා වැදගත්, කැපෑසිටිය නම් මේ වෙනකන් මට වැදගත් උනේ නෑ ඉතින්. (මේක all in one PC එකක් ගොඩාක් උන් කිව්වා උඹ අැනගන්නවා බලපන් වෙනස් කැපෑසිටි වල රැම් ගහලා කියලා එහෙම උන්ට පෙන්නන්න එක්ක තමා ගැහුවේ තාම නම කිසි අවුලක් නෑ දැනට 5 වෙනි අවුරුද්ද යන්නේ මේක) 👇

    asdf.jpg
     
    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    877
    561
    93
    Colombo
    මේ තියෙන්නෙ PC මගේ එකට මම රැම් ගහපු විදිය. එකම BUS speed එක සහ එකම බ්‍රෑන්ඩ් එකෙන් රැම් කාඩ් දෙක ගහන එක තමා වැදගත්, කැපෑසිටිය නම් මේ වෙනකන් මට වැදගත් උනේ නෑ ඉතින්. (මේක all in one PC එකක් ගොඩාක් උන් කිව්වා උඹ අැනගන්නවා බලපන් වෙනස් කැපෑසිටි වල රැම් ගහලා කියලා එහෙම උන්ට පෙන්නන්න එක්ක තමා ගැහුවේ තාම නම කිසි අවුලක් නෑ දැනට 5 වෙනි අවුරුද්ද යන්නේ මේක) 👇

    3000mhz aka tyaddi 2667mhz akak gahala use karata wulak wena akak na ne?
     
    wishwajith1987

    Active member
  • Feb 22, 2015
    237
    124
    43
    1866/ 2133/ 2400/ 2667Mhz (by JEDEC)
    For AMD Ryzen Gen3 (R5/R7/R9)
    2667/ 2800/ 2933/ 3000/ 3066/ 3200/ 3466/ 4000/ 4133 MHz (by A-XMP OC MODE)
    For AMD Other CPU
    2667/ 2800/ 2933/ 3000/ 3066/ 3200/ 3466 MHz (by A-XMP OC MODE)

    128 GB wenakan oya Board eke weda
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Mathaka widiyata ryzen 1st gen wala memory compatibility issues thibba. bios updates walin dan hadalada dan na. higher frequency ram rated speed ekenma stable wada karai kiyala sure na. manually adu kara kara balanna wenawa aulak awoth.. dan gahala thiyena ram eka duwanne 3000 walada? nathnan 2400 da? 2667 walin eha yanna OC karanna one xmp enable karala. oke karalada thiyenne? anith eka frequency eka wagema latency ekath adu ekak balanna.

    1618911179894.png
     
    View attachment 121004
    na normal gahala tyanne 3000mhz speed 8gb ram akak.ath processor akata support karanne 2667lu.
    mata 16gb wenakan thava 8gb akak gahala upgrade karanna one.thava 2667mhz speed 8gb akak gahanna keyala baluwe
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    na normal gahala tyanne 3000mhz speed 8gb ram akak.ath processor akata support karanne 2667lu.
    mata 16gb wenakan thava 8gb akak gahala upgrade karanna one.thava 2667mhz speed 8gb akak gahanna keyala baluwe

    Processor eka support karanawa kiyala ekak na bn. Board eken support karanawa nam e gana gahanna puluwan OC karala. stability issues ena eka wenama kathawak. Puluwan nan aluth sticks 2k aran gahanna 2666. nathnan ithin 2666 ekak gahanna. ethakota 3000 ekath 2667 wala duwanne. cpuz dagena memory tab eke screenshot ekak danna puluwan nan? oka 3000 wala run wenwada kiyala sure na mata nan.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,108
    3
    118,810
    113
    Gampaha
    මේ තියෙන්නෙ PC මගේ එකට මම රැම් ගහපු විදිය. එකම BUS speed එක සහ එකම බ්‍රෑන්ඩ් එකෙන් රැම් කාඩ් දෙක ගහන එක තමා වැදගත්, කැපෑසිටිය නම් මේ වෙනකන් මට වැදගත් උනේ නෑ ඉතින්. (මේක all in one PC එකක් ගොඩාක් උන් කිව්වා උඹ අැනගන්නවා බලපන් වෙනස් කැපෑසිටි වල රැම් ගහලා කියලා එහෙම උන්ට පෙන්නන්න එක්ක තමා ගැහුවේ තාම නම කිසි අවුලක් නෑ දැනට 5 වෙනි අවුරුද්ද යන්නේ මේක) 👇

    View attachment 120992
    ඕයේ...🤟
     
    HmNRazor

    Well-known member
  • ඕයේ...🤟
    ආසයි නේ?? ඕ යේ..... 🥴 :ROFLMAO:

    3000mhz aka tyaddi 2667mhz akak gahala use karata wulak wena akak na ne?
    උබේ motherboard එකේ මචන් රැම් ස්ලොට් 4ක් තියනවා නම් රැම් එක ගහන්න ඔනි විදියක් තියනවා maximum performance වලට, උඹ ස්ලොට් දෙකක් විතරක් නම් පාවිච්චි කරන්නෙ. පුලුවන් නම් මචන් 3000න් දෙකම ගහන්න බලපන්. ඒක අැඟට ගුනයි උබේ PC එකක් නිසා. මගේ all in one එකේ තියෙන්නේ ලැප්ටොප් motherhood එකක්.
    ------ Post added on Apr 20, 2021 at 8:16 PM