මගෙ pc එකෙස් processor එක Ryzen 5 1600x එකක් බෝඩ් එක msi b450 gaming plus max එකක.දැනට ගහල තියෙන්නෙ ddr4 8gb 3000mhz රැම් එකක්.මේක මං සෙකන්ඩ් හෑන්ඩ් ගත්ත pc එකක්.
රැම් එක අප්ගේඩ් 16gb කරගන්න ඕනෙ.මට දැනගන්න ඕනෙ ප්‍රොසෙසරේට සපොට් කරන උපරිම රැම් ස්පීඩ් එක කීයද කියල.ඒක මට හොයන්න තේරෙන්නෑ.ශොප්වලිං ඇහුවාම එක එක ස්පීඩ් කියනව.යූස් ගත්ත එකක් නිස්ස බොක්ස්/මැනුවල් එකක්වත් නෑ.
දැනත තියෙන රැම් එකට වඩා වැඩි ස්පීඩ් එකක් සපෝට් කරනවනං ඒක අයිංකරල වැඩි (3200වගේ) 8gb x2 ක් ගහනවද නැත්තං තියෙම ස්පීඩ් එකෙංම තව එකක් අරං ගහනවද කියල හිතාගන්න බෑ.
ඔයාලගෙන් ලොකු උදව්වක් බලාපොරොත්තු වෙනව.