Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Problems and Troubleshooting
PC එකේ Power Supply එක පිච්චුනා (Corsair CV650)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

UPS එකක් දාලා තිබ්බත් ගේම් ගහද්දි කරන්ට් එක ගියොත් UPS එකෙන් වැඩක් නෑ එකත් ඕෆ් වෙනවා. අද දවසට එහෙම තුන්පාරක් වුතර කරන්ට් එක ගිහින් ආවා. තුන්වෙනි පාර නම් කරන්ට් එක ගිහින් ඒ එක්කම Power Supply එකට කෙල උනාද නැත්නම් කෙලින්ම පවර් සප්ලයි එක කෙලවෙලා ඕෆ් උනාද කියන්න දන්නේ නෑ.

කොහොමහරි කෙල උනාට පස්සේ එකෙන් කරන්ට් එක දුන්නම UPS එකේ රතු පාට පත්තු වෙලා කෑ ගහනවා. ඒත් එක්කම ගෙදර කාමරේට අදාල MCB එකත් ඕෆ් වෙනවා. කෙලින්ම පවර් කෝඩ් එකට ගැහුවත් MCB එක ඕෆ් වෙනවා. ගත්තේ හෝමාගම ප්රසිද්ධ කඩේකින්. වොරන්ටි යවන්නම් කියලා ගත්තා. සතියක් විතර යයි කිව්වා. කිව්වා වගේ සතියකින් ගන්න පුලුවන් වෙයිද? වොරන්ටි එක හරියට කරලා දුන්නේ නැත්නම් කඩේ නම ගම එක්කම දාන්නම්.

PC අලුතෙන්ම එක හදාලා මාස 6ක් වගේ. හෙන අමාරුවෙන් හොයාගත්ත සල්ලි වලින් කාලයක් තිස්සේ බලාපොරොත්තු ගොඩක් එක්ක මේක හැදුවේ. හිතට හෙන අමාරුයි.

සැරින් සැරේට කරන්ට් යවන ලංවිම නිසා උනාද පවර් සප්ලයි එකේම අවුලක් නිසා උනාද කියලා හිතාගන්නත් බෑ

Power Supply - Corsair CV650 650W Power Supply

[QUOTE="KAZPER, post: 26367545, member: 575960"] UPS එකක් දාලා තිබ්බත් ගේම් ගහද්දි කරන්ට් එක ගියොත් UPS එකෙන් වැඩක් නෑ එකත් ඕෆ් වෙනවා. අද දවසට එහෙම තුන්පාරක් වුතර කරන්ට් එක ගිහින් ආවා. තුන්වෙනි පාර නම් කරන්ට් එක ගිහින් ඒ එක්කම Power Supply එකට කෙල උනාද නැත්නම් කෙලින්ම පවර් සප්ලයි එක කෙලවෙලා ඕෆ් උනාද කියන්න දන්නේ නෑ. කොහොමහරි කෙල උනාට පස්සේ එකෙන් කරන්ට් එක දුන්නම UPS එකේ රතු පාට පත්තු වෙලා කෑ ගහනවා. ඒත් එක්කම ගෙදර කාමරේට අදාල MCB එකත් ඕෆ් වෙනවා. කෙලින්ම පවර් කෝඩ් එකට ගැහුවත් MCB එක ඕෆ් වෙනවා. ගත්තේ හෝමාගම ප්රසිද්ධ කඩේකින්. වොරන්ටි යවන්නම් කියලා ගත්තා. සතියක් විතර යයි කිව්වා. කිව්වා වගේ සතියකින් ගන්න පුලුවන් වෙයිද? වොරන්ටි එක හරියට කරලා දුන්නේ නැත්නම් කඩේ නම ගම එක්කම දාන්නම්. PC අලුතෙන්ම එක හදාලා මාස 6ක් වගේ. හෙන අමාරුවෙන් හොයාගත්ත සල්ලි වලින් කාලයක් තිස්සේ බලාපොරොත්තු ගොඩක් එක්ක මේක හැදුවේ. හිතට හෙන අමාරුයි.:no: සැරින් සැරේට කරන්ට් යවන ලංවිම නිසා උනාද පවර් සප්ලයි එකේම අවුලක් නිසා උනාද කියලා හිතාගන්නත් බෑ :no: Power Supply - Corsair CV650 650W Power Supply [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom