UPS එකක් දාලා තිබ්බත් ගේම් ගහද්දි කරන්ට් එක ගියොත් UPS එකෙන් වැඩක් නෑ එකත් ඕෆ් වෙනවා. අද දවසට එහෙම තුන්පාරක් වුතර කරන්ට් එක ගිහින් ආවා. තුන්වෙනි පාර නම් කරන්ට් එක ගිහින් ඒ එක්කම Power Supply එකට කෙල උනාද නැත්නම් කෙලින්ම පවර් සප්ලයි එක කෙලවෙලා ඕෆ් උනාද කියන්න දන්නේ නෑ.
කොහොමහරි කෙල උනාට පස්සේ එකෙන් කරන්ට් එක දුන්නම UPS එකේ රතු පාට පත්තු වෙලා කෑ ගහනවා. ඒත් එක්කම ගෙදර කාමරේට අදාල MCB එකත් ඕෆ් වෙනවා. කෙලින්ම පවර් කෝඩ් එකට ගැහුවත් MCB එක ඕෆ් වෙනවා. ගත්තේ හෝමාගම ප්‍රසිද්ධ කඩේකින්. වොරන්ටි යවන්නම් කියලා ගත්තා. සතියක් විතර යයි කිව්වා. කිව්වා වගේ සතියකින් ගන්න පුලුවන් වෙයිද? වොරන්ටි එක හරියට කරලා දුන්නේ නැත්නම් කඩේ නම ගම එක්කම දාන්නම්.
PC අලුතෙන්ම එක හදාලා මාස 6ක් වගේ. හෙන අමාරුවෙන් හොයාගත්ත සල්ලි වලින් කාලයක් තිස්සේ බලාපොරොත්තු ගොඩක් එක්ක මේක හැදුවේ. හිතට හෙන අමාරුයි.
සැරින් සැරේට කරන්ට් යවන ලංවිම නිසා උනාද පවර් සප්ලයි එකේම අවුලක් නිසා උනාද කියලා හිතාගන්නත් බෑ
Power Supply - Corsair CV650 650W Power Supply