pc එක විකුනන්න තැනක් දන්නවද????

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    pc එක විකුනන්න තැනක් දන්නවද????

    PC machine 1k තියෙනවා ඒක විකුනන්න තැනක් දන්නවද සාධාරණ ගානකට.
    Specs;
    Pentium g3220 (HASWEL 4TH GEN)3.0GHZ
    GIGABYTE GAH81MS2PV (SUPPORT UPTO i7)
    (GUI DUAL BIOS EFI)
    4GB DDR3 ADATA
    1TB SEAGATE HDD
    DVD RW ASUS
    COOLER MASTER ELITE 311 CASING WITH PSU
    Lap එකක් ගන්න බැලුවෙ;)
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    PC machine 1k තියෙනවා ඒක විකුනන්න තැනක් දන්නවද සාධාරණ ගානකට.
    Specs;
    Pentium g3220 (HASWEL 4TH GEN)3.0GHZ
    GIGABYTE GAH81MS2PV (SUPPORT UPTO i7)
    (GUI DUAL BIOS EFI)
    4GB DDR3 ADATA
    1TB SEAGATE HDD
    DVD RW ASUS
    COOLER MASTER ELITE 311 CASING WITH PSU
    Lap එකක් ගන්න බැලුවෙ;)


    මේ බෝඩ් එකේ HDMI නෑ - 3000ක්
    4GB DDR 3 - 2200
    1TB - 3500
    DVD Writer used - 650
    ප්‍රොසෙසර් එක නම් වැඩක්ම නෑ
     

    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    PC machine 1k තියෙනවා ඒක විකුනන්න තැනක් දන්නවද සාධාරණ ගානකට.
    Specs;
    Pentium g3220 (HASWEL 4TH GEN)3.0GHZ
    GIGABYTE GAH81MS2PV (SUPPORT UPTO i7)
    (GUI DUAL BIOS EFI)
    4GB DDR3 ADATA
    1TB SEAGATE HDD
    DVD RW ASUS
    COOLER MASTER ELITE 311 CASING WITH PSU
    Lap එකක් ගන්න බැලුවෙ;)

    කීයටද ගත්තේ? විකුණන්න එපා බන් ඕක තියාගනින්,:) ලැපකුත් ගනින්..:baffled: