PC තුනක් නෙට්වර්ක් කරගන්න හැටි කියලා දීපල්&#35

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    PC තුනක් නෙට්වර්ක් කරගන්න හැටි කියලා දීපල්&#35

    Windows 07 PC තුනක් Network කේබල් ගහලා නෙට්වර්ක් කරගන්න හැටි කියලා දීපල්ලාකෝ..........

    ෆයිල් ෂෙයාරින් එක්ක.....
     

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    අපෝ ඔච්චර දුක් විදින්න ඕනි නැහැ.. Router එකක් තියෙනවද. එහෙනම් ලේසිම ක්‍රමයක්
    කියන්නම්. ,මැෂින් 3 ම රවුටර් එකට කනෙක්ට් කරලා. Teamviewer දාල Incoming lan connection enable කරන්න. එච්චරයි.
     

    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    අපෝ ඔච්චර දුක් විදින්න ඕනි නැහැ.. Router එකක් තියෙනවද. එහෙනම් ලේසිම ක්‍රමයක්
    කියන්නම්. ,මැෂින් 3 ම රවුටර් එකට කනෙක්ට් කරලා. Teamviewer දාල Incoming lan connection enable කරන්න. එච්චරයි.

    ethakota Sharing wedada???
    man gawa network switch ekak tiyenawa........
    ekata pc 03 gahala router ekath gehuwoth awul da????
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ethakota Sharing wedada???
    man gawa network switch ekak tiyenawa........
    ekata pc 03 gahala router ekath gehuwoth awul da????
    Awulak na ehema tamai gahanne router eke lan eka switch eke kokatahari gahala ithuru pc tika ithuru slot thunata gahanna 4port ekak neda switch eka
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    PC 3m switch 1t connect karalahan. IP same wenna oni. static IP dapan. Router 1k oni ne :no: Internet yanna oni nm router 1k connect karala default gatway hdpn :)
    Ex PC 1 192.168.1.2
    PC 2 192.168.1.3
    PC 3 192.168.1.4
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    PC 3m switch 1t connect karalahan. IP same wenna oni. static IP dapan.
    Ex PC 1 192.168.1.1
    PC 2 192.168.1.2
    PC 3 192.168.1.3

    1.1 danna epa samahara router wala 1.1 thama default enne switch ekata witharak karala bariwei muta router ekak thiyena nisa internet one wei 3tama
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Ane ban oka mula indala Step by step kiyala deepallako

    Oya IP seen man danne ne ban

    isslla kiyapan ube router ekata pc gahapu gaman net enawada kiyala? ehema net enawanam IP gena hithanna epa, Uba firewall eka disable karala balapan, eetapasse ara save wenne na kiyana eka save wei
     

    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    අපෝ ඔච්චර දුක් විදින්න ඕනි නැහැ.. Router එකක් තියෙනවද. එහෙනම් ලේසිම ක්‍රමයක්
    කියන්නම්. ,මැෂින් 3 ම රවුටර් එකට කනෙක්ට් කරලා. Teamviewer දාල Incoming lan connection enable කරන්න. එච්චරයි.

    wifi router walath eka karanna puluwanda machan?
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Router ekak hari switch ekak hari tiyanawa num Network cable 3 k gahala connect karapan .
    4 Lan port router ekak num switch ekak oni na ..
    Control Panel-Network and sharing centre -Change adapter settings -Local area connection -properties -a list eke internet potocol verstion 4 (TCP/IPV4) select karapan - properties - select use following Ip adress -
    Eg : IP adress -192.168.1.20
    Sub net : 255.255.255.0
    default gateway : 192.168.X.X ( Router ekak gahala num router eke IP eka )
    godak durata atte 192.168.1.1 .
    Ok .

    okkoma close karala restart parak dapan ...
     
    • Like
    Reactions: amilapunk