PC assemble for 3D modeling - කොම්පියුටර් වැඩ්ඩෝ වරෙව්..!!!

JuZe_BaNda

Well-known member
  • Mar 8, 2018
    1,515
    1,503
    113
    machanla, 3D modeling / architecture walata MID-Range use karanna PC ekak hada ganna one.. mata suggest karannako pahala oona karana dewal.. (max budget 1.5lak without monitor )

    use karanne Revit / Autocad

    -----------------------------------------------------

    Processor
    Motherboard
    Ram
    VGA
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,202
    113
    ඩොටේ
    දවසින් දවස ගණන් වෙනස් වෙනවානේ :confused2:

    Ryzen 5 3600
    b450
    16GB 3200 Mhz
    GTX 1660s 6GB

    වගේ හොඳවෙයි කියලා හිතනවා, අඩුපාඩු පස්සේ upgrade කරගන්නවා නම්
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,202
    113
    ඩොටේ
    B550 hondai nee ban
    1660 ti ekath ekka
    1660ti එකේ PCIE 3.0 හින්දා B450 ඇතිවෙයි නේද. B550 ගණන් තවම වැඩි හින්ද ටිකක් පාඩුයි වගේ, ගාණ අවුලක් නැත්නම් B550 හොඳයි ඉස්සරහට එන upgrade කරන්නත් පුලුවන් හින්දා

    සැ.යු: comment කරාට කොම්පියුටර් වැඩ්ඩෙක් නොවෙමි. 🙃
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,444
    576
    113
    37
    සුවසිලන්තය

    lankawe hena ganam nee ban badu tax anam amanm ekka pc ekk hadanna giyahama wikinennawa ne

    man dan use karana eka lankawen nemi gatthe

    asrock B550 pro 4 (m-atx)
    amd ryzen 5 3500X 3.59ghz
    corsair vengeance led ddr4 3200mhz 8gbx2 16gb
    palit geforce gtx970 4gb
    ssd m.2 ssd mvme 256gb
    seagate 6tb
    650w 80lus bronze

    deepcool gammaxx l240 v2

    meetikata mata giye ganna dawas wala vman innarate ganin 60000
    RS walin gaana baluwoth 108000 wage

    atthatama lanwen me wage pc ekk hadanna kiyak yaidaa
     
    • Like
    Reactions: BuLaTha

    ඔව්. tax එකත් එකක්. දැන් නම් MSRP එකක් නැති හින්දා පරණ stock එකත් හිතුණ ගණන්වලට විකුණනවා.

    මං දැක්ක විදියට ලංකාවේ
    B550 එකක් අඩුවටම තිබ්බේ Gigabyte B550M DS3H එකක් 22,500/= ට. දවස් දෙකකින් බලද්දි 23,500/= යි. දැන් 24,500 - 25,000/= වෙලා.
    Ryzen 5 3500x : 34,000 - 35,000/=
    CORSAIR VENGEANCE® PRO RGB 16GB (2 X 8GB) DDR4 3200MHZ : 22,500/=
    gtx 970 නම් දන්නෙ නෑ brand new ගන්න නැති හින්දා
    M.2 NVMe 256GB : 10,000/=
    Seagate 6TB : 35,000/= +
    650W 80+ Bronze : 14,000/=
     
    ade thanks machan
     
    • Like
    Reactions: xVOLDYx