PC Bitcoin Mining...

0cean

Member
May 25, 2017
841
58
0
N/A

17201084_279658559122193_4784809035764914860_n.png


Bitcoin PC mining try කරන්න කැමති අයට හොදයි කියලා හිතෙන Service (Software) එකක්.

මේකේ අපිට කරන්න තියෙන්නේ එයාලගේ app එක download කරලා PC එකේ run වෙන්න දෙන එක විතරයි. මේ app එකෙන් වෙන්නේ අපේ PC එකේ තියන Processing power එක bitcoin mining කරන්න යොදාගන්න එක. App එක run කරාට පස්සේ අපිට කරන්න දෙයක් නැහැ.

හැබැයි මේ සයිට් එක 100% sure service එකක්නම් නෙවෙයි. එක නිසා ඉස්සෙල්ලා පොඩ්ඩක් හොයලා බලන්න. Risk එකක් ගන්න කැමතිනම් විතරක් try කරන්න.

පුළුවන් අය ref link එකෙන් reg වෙන්න.

https://goo.gl/78Ytnp

එහෙම අකමැති අයට direct link එක...

https://goo.gl/tjdcfL

මේ සයිට් එකේ තියන ලොකුම අවුල තමයි withdrawal කරන්න නම් අඩුම 10mBTC (150$) වත් තියෙන්න ඕන. හැබැයි හොද Gaming PC එකක් තියනම්, 24 hours PC එක ON නම් මේක අමාරු වෙන එකක් නැහැ.

---------------

FACT #1: Average computer generates $22.80 per month | A gaming computer generates $78 per month!

FACT #2: Average member invites 6 personal referrals | In 3 months they generate $280/mo commissions!

FACT #3: Average member with 50 personal referrals will generate a referral network of 2960 sub-affiliates!

* Computta website එකට අනුව.

---------------

benchmark-running.png


* Source - Computta.com

---------------

whois site එකට අනුව Domain එක Register කරලා තියෙන්නේ 2016-12-26. Expiration Date එක 2020-12-26.

https://goo.gl/DQQ9L4

---------------

Complete Withdrawal Payments

Total Completed payments: 160+
Total payment amount: 1870MBTC+
Current Minimum payout: 10MBTC

https://goo.gl/UnRehY

---------------

Bitcoin wallet එකක් නැති අය මේ සයිට් එකට ගිහිල්ලා reg වෙන්න.

https://goo.gl/xxUKkt

---------------

FAQ (computta responds to negative reviews)

https://goo.gl/DqCGY7

---------------

kv47jcz.png


* Source - YouTube.com

---------------

සයිට් එක ගැන හොයලා බලලා trust කරන්න පුළුවන් කියලා හිතෙනවනම් try කරලා බලන්න...
හරියට කරගත්තොත් අමතර passive income එකක් ගන්න පුළුවන්.



(PC Mining වලට හොද trust & popular software එකක් ඕන අයට NiceHash try කරන්න පුළුවන්.
හැබැයි මේ දවස් ටිකේ නම් security breach එකක් නිසා Service Unavailable. තව ටික දවසකින් try කරානම් හරි.)
 
Last edited:
  • Like
Reactions: ArunaTelshan

THE_RAIN

Well-known member
  • Sep 2, 2016
    1,805
    997
    113
    Sri Lanka
    Current bill eka keeyak wage enwda machan ? (estimated )
    Separate VGA ehema nam thiyenne VGA yanawalu neda? (Rumor )
     

    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    Current bill eka keeyak wage enwda machan ? (estimated )
    Separate VGA ehema nam thiyenne VGA yanawalu neda? (Rumor )

    මමත් මේක try කරන්න පටන් අරන් මාසයක් වත් නැහැ.
    NiceHash service එක down වුන නිසා තමයි මේකට අවදානේ යොමු කරේ.
    අනික මගේ lap එක 24/7 on. ඉතින් නිකන් තියන එකේ try කරන්න හිතුනා.
    අපේ Current Bill එකනම් 1000 අඩුයි.

    පොඩ්ඩක් හොයලා බලලා කරන්න මචන්. මොකද මම කිව්වා වගේ මේක 100% sure service එකක් නෙවෙයි.
     
    Last edited:

    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    trust karanna amaruyi ban ane madna

    ඔව් අනිවා. Trust කරන්න අමාරුයි.
    මම කරන්නේ මගේ Lap එක 24/7 on නිසා.
    හරිගියොත් මට පොඩි ගානක් ලැබේවි.
    මම කිසිම invest එකක් කරන්නේ නැති නිසා මට loss එකක් නැහැ (Time, Money, Power, etc).
    නමුත් PC එක වැඩිය use කරන්නේ නැති කෙනෙක් මේක නිසා වැඩිපුර on කරලා තිබ්බොත් light බිල වැඩි වෙන්න පුළුවන්.
    විශේෂයෙන්ම හොද Gaming Desktop PC එකක් නම්.
     

    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    ඔව් අනිවා. Trust කරන්න අමාරුයි.
    මම කරන්නේ මගේ Lap එක 24/7 on නිසා.
    හරිගියොත් මට පොඩි ගානක් ලැබේවි.
    මම කිසිම invest එකක් කරන්නේ නැති නිසා මට loss එකක් නැහැ (Time, Money, Power, etc).
    නමුත් PC එක වැඩිය use කරන්නේ නැති කෙනෙක් මේක නිසා වැඩිපුර on කරලා තිබ්බොත් light බිල වැඩි වෙන්න පුළුවන්.
    විශේෂයෙන්ම හොද Gaming Desktop PC එකක් නම්.


    yako lap eken mine karnna epa....:nerd:
    karanawa nam pc eken karapan
     

    SkullCrusher

    Member
    Nov 3, 2017
    242
    29
    0
    Call - 071072879*
    ඕවා ලංකාවෙ හරියන්නෙ නැහැ බන්
    උඹට කරන්ට් බිල් එක එවි ඔය වගේ ඩබල්
    මම නම් කියන්නෙ ඔය මයිනින් සීන් එකට අත තියන්න තියා හිතන්නවත් එපා :baffled:

    ඒ උනාට මම නම් කරනවා, මෝඩ පොන්නයෝ නාහෙන් අඬ අඬ ඉඳපල්ලා
     

    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    ඕවා ලංකාවෙ හරියන්නෙ නැහැ බන්
    උඹට කරන්ට් බිල් එක එවි ඔය වගේ ඩබල්
    මම නම් කියන්නෙ ඔය මයිනින් සීන් එකට අත තියන්න තියා හිතන්නවත් එපා :baffled:

    ඒ උනාට මම නම් කරනවා, මෝඩ පොන්නයෝ නාහෙන් අඬ අඬ ඉඳපල්ලා

    Mage kohomath PC eka 247 on bn. E nisa awulak naha. :)
     

    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    Danna tharamin oya wage site masa dekak uparima thiyei
    wadi dawasak duwanna machan un ape power eken mining karagena maru wenawa atthata mining walata interest nam genisas mining Hari hashflare hari try karapan free puluwan eobot kiyana site eke
    cloud Mining profitableda kiyala me video eke thiyenawa balapan one nam
     

    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    Danna tharamin oya wage site masa dekak uparima thiyei
    wadi dawasak duwanna machan un ape power eken mining karagena maru wenawa atthata mining walata interest nam genisas mining Hari hashflare hari try karapan free puluwan eobot kiyana site eke
    cloud Mining profitableda kiyala me video eke thiyenawa balapan one nam

    genisas mining, hashflare wage site wala karanna mita wada wenas service ekak neda... Mama danna widiyata cloud mining service.

    NiceHash, Minergate wage service nam me widiyata yanne. :yes: