Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
PC Build 7th gen
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඹන්න එහේනම් පෙරුම් පුරලා පුරලා එකක් ගත්තා

ටික මාසයක් විතර රිවිව් බලලා බලලා දන්න යාලුවො කට්ටියගෙන්ම අහලා අහලා අන්තිමට ගත්තා

ගත්ත spec එක ගැන මටනම් සැහිමකට පත් වෙන්න පුලුවන් හොදටම

මගේ requirement එක තිබුනේ

වගකිමක් තියෙන්න ඹනේ

අවම අව්රුදු 3ක් වත් කැලි බැලි මාරු කරන්නේ නැතුව දිගටම වැඩ කරගෙන යන්න ඹනේ (No hardware upgrade)

ඉදිරියට එන ගෙම් ගහන්න පුලුවන් වෙන්න ඹනේ

පැය 24ම නම් දාගෙන ඉන්නේ නැ

උපරිම මිලකට යන්නත් බැ හැබැයි එහේම කියලා ලාබෙට කැලි අටවන්නත් බැ මිල ගනන් ලොකුවටම බැලුවේ නැ

කලින් පාවිච්චි කලේ ලැප් එකක් දැන් එක පන අදින කාලේ දැන් ඉතින් ඹක තැන තැන උස්සන් යන්න ඹනේත් නැ ගොඩාක් වෙලාවට රැ වැඩ ඇරිලා ඇවිත් ටිකක් දගෙන ඉන්න ගෙම් එකක් ගහන්න development එකක් කරන්න තමා ඹනේ ටිකක් හදිස්සියකුත් තිබුනා පොඩි වැඩ ටිකක් කරගන්න හිර වෙලා ලැප් එකෙන් කරගන්න බැරුව

මුලින්ම බඩා මාමට කොල් කරා එකක් හදමු කියලා එත් ඉතින් වෙලාව කියන්නේ මට ඹනේ විදියේ බඩු එන්න කාලයක් ගත වෙනවා කිව්වා පස්සේ සතියක් දෙකක් බැලුවා එත් ඉතින් බඩු ඇවිත් තිබුනේ නැ

පස්ස Dinushasankalpa  එක්කලා විස්තර හොයනකොට EGS එකට පොඩ්ඩක් කතා කරලා බලමු කියලා කතා කලේ පොන් එකෙන් එවේලේ ඉතින් කතා කලාට මහා ලොකු දෙයක් තෙරුනේ නැ දිනුෂට EGS එක රෙකමන්ඩ් කරලා තිබුනේ akilar25 මන් ඉතින් එයාට විස්තරේ කිව්වාම ගාන කියක් තියෙනවාද මොනටද ගන්නේ එහේම විස්තර අහලා ස්පෙක් එකක් හදලා දුන්නා ඹකත් උස්සගෙන EGS එකට ගිහින් කතා කලා රජිව් කියලා කෙනෙක් ඉන්නේ

මගේ විස්තරේ කිව්වාම එයා බලලා කිව්වා අතේ තියන ගානට හරියන්න 7th ජෙන් වලින් දාලා හදමු කියලා දෙන්නාම කතා වෙලා ස්පෙක් එකක් හැදුවා මගේ requirement එකට හරියන්න

Intel® Core™ i5-7500 Processor (K series යන්න එපා කිව්වා එතකොට board psu cooling වලට තව 20ක් විතර වැඩි වෙනවා කියලා එකට හරියන්න RAM ගහමු කිව්වා)

ROG STRIX H270F GAMING high end එ උනාට ඹනේ ටික විතරක් තියෙනවා කිව්වා හොදටම ඇති කිව්වා ගෙම් වලට උනත් Z සිරියස් එක තරම් නම් බර නැ කිව්වා එ උනාට ඹන දේවල් ටික ඹක්කොම තියෙන නිසා හොදටම හරියනවා කිව්වේ මේක

Corsair Vengeance LPX 16GB DDR4 3000Mhz තියෙන හොදම රැම් කිට් එක කිව්වා මචන්

casing silverstone RL-05හොද ලුක් එකක් තියෙනවා තව cooling පැත්තටත් හොදයි කියලා කිව්වා ඹනේ ලොකු කාඩ් එකක් සෙට් කරන්න ඉඩ තියෙනවා කිව්වා

SSD එකක් දැම්ම ගහන්න එපා කිව්වා මේ මාසේ අන්තිමට ගන්න කිව්වා අලුත් එවා එනවා කියලා(මන් කියන්නේ මාර්තු මුල)

PSU එක දැනට 350ක් දාලා දෙන්නම් කිව්වා දැනට තියෙන ටිකට ඇති වෙන්න පස්සේ vga එක දානකොට හොද 650 එකකට මාරු වෙමු කිව්වා

VGA එක පස්සට ගන්න තියාගත්තා නැත්තම් මගේ ගානට හරියන්න VGA එකකුත් දාගත්තොත් අනික් කැලි වලට සල්ලි මදි වෙනවා

මම ගිහින් ඇවිත් akilar25 ට කොල් කරලා විස්තරේ කිව්වාම මිල ගනන් එහේම මෙහේමයි කියලා බය නැතුව ගන්න කියලා recommend කලා ගන්න යන්න කලිනුත් බඩු ටික රෙඩි කරලා තියන්න කියලා කොල් කරලා ගොඩාක් උදව් කලා

1tb Hdd විතරයි තිබුනේ මම බලනකොට පස්සේ කොල් කරලා 2Tb Hdd එකක්ම හොයලා දුන්නා

මිල ගනන් වැටෙුනේ මේ ගනන් වලට (2017 මාර්තු මුල් සතියේ ගත්තේ)

Intel® Core™ i5-7500 Processor-32000

ROG STRIX H270F -23700

Corsair Vengeance LPX 16GB DDR4 3000Mhz -23000

casing silverstone RL-05 -11000

2TB seagate HDD - 12500

Seasonic G550w 80 Gold PSU -12500

HP 23vx IPS monitor -19000

Logitech combo -2500 මේක නම් මට හරියටම මතක නැ

ගන්න ගියේ 350 නොමල් coolermaster PSU එකක් එ උනාට Seasonic G550 80 Gold rating PSU එකක් තිබුනා වෙලාවට එක සෙමි මොඩුයුලර් එකක් එක දාගත්තා ආයේ VGA දානකොට PSU මාරු කරන්න ඹනේ නැති නිසා

Asus Strix බොඩ් එකක් නිසා LED සෙට් එකක් බොඩ් එකටම එනවා තව ලයිට අව්ට් එකකුත් තියෙනවා

කෙසින් එකේ 140mm fan දෙකක් තියෙනවා Red LED එක්කලා

Zotac vga ගෙන්නනේ මෙයාලා තමා ගොඩාක් කාඩ් වල රේටින හොදයි කියලා කිව්වා අනික් කාඩ් එක්කලා බලනකොට වොරන්ටියත් වැඩි කාලයක් හම්බෙනවා කිව්වා එත් ඉතින් VGA එකක් දාන්න මිල ටිකක් සැර නිසා දැම්මේ නැ තාම

Motherboar එකට ස්ටිකර් සෙට් එකක් දැලා තිබුනා එකෙන් එකක් ඹතන ඇලෙව්වා EGS shop එකෙනුත් එකක් දුන්නා අනික් එක PSU එකේ

ඇසෙම්බල් ඹක්කොම එයාලම කරලා දුන්නා ඹක්කොම casing වල ඇන motherboard අණ කලු පාටින් දාලා දුන්න කෙසින් එකට මැච් වෙන්න වයර් ටිකටත් Ziptie දාලා පිලිවලකට හදලා දුන්නා

කෙසින් එකේ psu එක එන්නේ යට අතට

semi modular නිසා තව පොට් ටිකක් free තියෙනවා ඉතින්

මේ ගැජට් එක නම් මගේ නිර්මාණයක් අපේ ගෙදර ටිකක් දුවිල්ල වැඩි ඉතින් වැඩ කරන්නේ නැති හැම වෙලේම රෙදි කැල්ලකින් වහලා තියන්න ඹනේ ඹක එහාට මෙහාට කරනකොට හැම වෙලේම පිටිපස්සේ තියෙන port ටික සව්වත්තු වෙන්න පුලුවන් නිසා අැලුමිනියම් පටියක් ගෙනල්ලා නවලා මට ඹනේ විදියට හදාගත්තා frame එකක් දැන් රෙදි කැල්ල දානකොට ගන්නකොට කේබල් මුකුත් හෙලවෙන්නේ නැ frame එකට හයි වෙලා නිසා

PSU එකට හම්බුනා අර අලවන කැලි 2-3ක් එ ටික දාලා කේබල් ටික ගානට තිබ්බා නැත්තම් වයර් හැමතැනම දාලා අපාය වගේ වෙනවානේ

මේක ගන්න ගොඩාක් අය මට උදව් කලා විෂේෂයෙන්ම

akilar25 අකිල තමා එහාට මෙහාට කොල් කරලා වැඩේ කරදරයක් නැතුව හරියට කරන්න උදව් කලේ

Dinushasankalpa weekend එකට සෙට් වෙලා ස්පෙක් පෙරල පෙරල shops වල මිල ගනන් හොය හොය හරියට ගන්න ටික තිරනය කරගත්තේ දිනුෂ අයියා එක්කලා එකතු වෙලා

තව නම් කියපු නැති ගොඩාක් අය PM වලින් විස්තර කියලා දිලා එයාලාගේ අත්දැකිම් එහේම කියලා උදව් කලා එ හැමොටම ගොඩාක් ස්තුතියි

http://eglobe.lk/

මේ තියෙන්නේ shop එක කතා කරලා බලන්න මිල ගනන් මට නම් අනික් ගොඩාක් තැන වලට වඩා සාදාරනේට වගකිමක් එක්කලා ගන්න පුලුවන් උනා

දැන් මාස ගානක් තිස්සේ review එහේම බලලා බලලා යමක් කමක් තෙරෙනවා මොනවා හරි දෙයක් තියෙනවා නම් මේ ත්රෙඩ් එකේ දාන්න බලන තව කාට හරි එක ප්රයොජනයක් වෙයිනේ

[QUOTE="IDG, post: 21453002, member: 411624"] ඹන්න එහේනම් පෙරුම් පුරලා පුරලා එකක් ගත්තා [CENTER][IMG]https://lh3.googleusercontent.com/740yn4vQcq5KvkjMZUwqUKVWRsbuILtstJ7dkHxHPu3vDN6ri4fo4dqSgqjjfmdfBON-SW2mvcqoow=w1920-h1080-no[/IMG] [/CENTER] [SIZE=3][COLOR=DarkGreen]ටික මාසයක් විතර රිවිව් බලලා බලලා දන්න යාලුවො කට්ටියගෙන්ම අහලා අහලා අන්තිමට ගත්තා ගත්ත spec එක ගැන මටනම් සැහිමකට පත් වෙන්න පුලුවන් හොදටම:cool:[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]මගේ requirement එක තිබුනේ [/COLOR][/SIZE] [LIST] [*][SIZE=3][COLOR=DarkGreen]වගකිමක් තියෙන්න ඹනේ[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=DarkGreen]අවම අව්රුදු 3ක් වත් කැලි බැලි මාරු කරන්නේ නැතුව දිගටම වැඩ කරගෙන යන්න ඹනේ (No hardware upgrade)[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=DarkGreen]ඉදිරියට එන ගෙම් ගහන්න පුලුවන් වෙන්න ඹනේ[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=DarkGreen]පැය 24ම නම් දාගෙන ඉන්නේ නැ[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=DarkGreen]උපරිම මිලකට යන්නත් බැ හැබැයි එහේම කියලා ලාබෙට කැලි අටවන්නත් බැ මිල ගනන් ලොකුවටම බැලුවේ නැ[/COLOR][/SIZE] [/LIST] [COLOR=DarkGreen][SIZE=3]කලින් පාවිච්චි කලේ ලැප් එකක් දැන් එක පන අදින කාලේ දැන් ඉතින් ඹක තැන තැන උස්සන් යන්න ඹනේත් නැ ගොඩාක් වෙලාවට රැ වැඩ ඇරිලා ඇවිත් ටිකක් දගෙන ඉන්න ගෙම් එකක් ගහන්න development එකක් කරන්න තමා ඹනේ ටිකක් හදිස්සියකුත් තිබුනා පොඩි වැඩ ටිකක් කරගන්න හිර වෙලා ලැප් එකෙන් කරගන්න බැරුව[/SIZE][/COLOR] [COLOR=DarkGreen][SIZE=3]මුලින්ම බඩා මාමට කොල් කරා එකක් හදමු කියලා එත් ඉතින් වෙලාව කියන්නේ මට ඹනේ විදියේ බඩු එන්න කාලයක් ගත වෙනවා කිව්වා පස්සේ සතියක් දෙකක් බැලුවා එත් ඉතින් බඩු ඇවිත් තිබුනේ නැ [/SIZE][/COLOR] [COLOR=DarkGreen][SIZE=3]පස්ස [/SIZE][/COLOR][URL="http://www.elakiri.com/forum/member.php?u=169735"]Dinushasankalpa [/URL] [SIZE=3][COLOR=DarkGreen]එක්කලා විස්තර හොයනකොට EGS එකට පොඩ්ඩක් කතා කරලා බලමු කියලා කතා කලේ පොන් එකෙන් එවේලේ ඉතින් කතා කලාට මහා ලොකු දෙයක් තෙරුනේ නැ දිනුෂට EGS එක රෙකමන්ඩ් කරලා තිබුනේ [URL="http://www.elakiri.com/forum/member.php?u=167921"]akilar25[/URL] මන් ඉතින් එයාට විස්තරේ කිව්වාම ගාන කියක් තියෙනවාද මොනටද ගන්නේ එහේම විස්තර අහලා ස්පෙක් එකක් හදලා දුන්නා ඹකත් උස්සගෙන EGS එකට ගිහින් කතා කලා රජිව් කියලා කෙනෙක් ඉන්නේ [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]මගේ විස්තරේ කිව්වාම එයා බලලා කිව්වා අතේ තියන ගානට හරියන්න 7th ජෙන් වලින් දාලා හදමු කියලා දෙන්නාම කතා වෙලා ස්පෙක් එකක් හැදුවා මගේ requirement එකට හරියන්න [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]Intel® Core™ i5-7500 Processor (K series යන්න එපා කිව්වා එතකොට board psu cooling වලට තව 20ක් විතර වැඩි වෙනවා කියලා එකට හරියන්න RAM ගහමු කිව්වා) ROG STRIX H270F GAMING high end එ උනාට ඹනේ ටික විතරක් තියෙනවා කිව්වා හොදටම ඇති කිව්වා ගෙම් වලට උනත් Z සිරියස් එක තරම් නම් බර නැ කිව්වා එ උනාට ඹන දේවල් ටික ඹක්කොම තියෙන නිසා හොදටම හරියනවා කිව්වේ මේක Corsair Vengeance LPX 16GB DDR4 3000Mhz තියෙන හොදම රැම් කිට් එක කිව්වා මචන් casing silverstone RL-05හොද ලුක් එකක් තියෙනවා තව cooling පැත්තටත් හොදයි කියලා කිව්වා ඹනේ ලොකු කාඩ් එකක් සෙට් කරන්න ඉඩ තියෙනවා කිව්වා SSD එකක් දැම්ම ගහන්න එපා කිව්වා මේ මාසේ අන්තිමට ගන්න කිව්වා අලුත් එවා එනවා කියලා(මන් කියන්නේ මාර්තු මුල) PSU එක දැනට 350ක් දාලා දෙන්නම් කිව්වා දැනට තියෙන ටිකට ඇති වෙන්න පස්සේ vga එක දානකොට හොද 650 එකකට මාරු වෙමු කිව්වා[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]VGA එක පස්සට ගන්න තියාගත්තා නැත්තම් මගේ ගානට හරියන්න VGA එකකුත් දාගත්තොත් අනික් කැලි වලට සල්ලි මදි වෙනවා[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]මම ගිහින් ඇවිත් [URL="http://www.elakiri.com/forum/member.php?u=167921"]akilar25[/URL] ට කොල් කරලා විස්තරේ කිව්වාම මිල ගනන් එහේම මෙහේමයි කියලා බය නැතුව ගන්න කියලා recommend කලා ගන්න යන්න කලිනුත් බඩු ටික රෙඩි කරලා තියන්න කියලා කොල් කරලා ගොඩාක් උදව් කලා 1tb Hdd විතරයි තිබුනේ මම බලනකොට පස්සේ කොල් කරලා 2Tb Hdd එකක්ම හොයලා දුන්නා මිල ගනන් වැටෙුනේ මේ ගනන් වලට (2017 මාර්තු මුල් සතියේ ගත්තේ) [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkGreen]Intel® Core™ i5-7500 Processor-[/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkGreen]32000 ROG STRIX H270F -23700 Corsair Vengeance LPX 16GB DDR4 3000Mhz -23000 casing silverstone RL-05 -11000 2TB seagate HDD - 12500 Seasonic G550w 80 Gold PSU -12500 HP 23vx IPS monitor -19000 Logitech combo -2500 මේක නම් මට හරියටම මතක නැ [/COLOR][/SIZE][CENTER] [IMG]https://lh3.googleusercontent.com/PmagxkylMSEv7ul-xSeZvDPH-6nCbx6kgJBGQa3iPKl0dNJBHPHdJDZIl3R9rwuHbFnVWGuqDO27Kw=w1920-h1080-no[/IMG] [IMG]https://lh3.googleusercontent.com/0EC1tr0Y6rNzt5SueUBx7FUbsdlDDtITRXK3hqMDnCQDbXf0Z_aIFL0z3NkJEne90goPngrXm70BlQ=w1920-h1080-no[/IMG] [IMG]https://lh3.googleusercontent.com/C4dWpSEnHeX955mk5FNMwnC_SLJIYkzwbUrtbSNiDUATI3vSmwIO3t-yU9J7xTDVqoCGYujSJaX13w=w1920-h1080-no[/IMG] [IMG]https://lh3.googleusercontent.com/20o8Vryvn2JeB9h18OQAzJ5FO8_uKFK_rIrh9mFfEt7lUsJoe2PUadSA-AT0q_zlwYDSLyS-OvqDBg=w1920-h1080-no[/IMG] [SIZE=3][COLOR=DarkGreen]ගන්න ගියේ 350 නොමල් coolermaster PSU එකක් එ උනාට Seasonic G550 80 Gold rating PSU එකක් තිබුනා වෙලාවට එක සෙමි මොඩුයුලර් එකක් එක දාගත්තා ආයේ VGA දානකොට PSU මාරු කරන්න ඹනේ නැති නිසා[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen][IMG]https://lh3.googleusercontent.com/QVk9Gqu5YudUT8RfpaNblxP0JjXrsTKVkf4bImH69_wNnb4TSmxIZA_k67nVjZVqaJ2ona6dUWXyZQ=w1920-h1080-no[/IMG][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen][IMG]https://lh3.googleusercontent.com/DLbc-qvw0GIaliwe-EgN_zmPrFJupKJzQFkQAFe9320RvwZ7xXGLDuCFZFDFt94-8zQAlWQJQO19hg=w1920-h1080-no[/IMG][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen][IMG]https://lh3.googleusercontent.com/ib3oVhj2g8N6nWSBEwB3SCLavcrtuCm9EroAopQSypd4S_rGybYt-Mdqge1OOOEtSoSpt7xLutDgNA=w1920-h1080-no[/IMG][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]Asus Strix බොඩ් එකක් නිසා LED සෙට් එකක් බොඩ් එකටම එනවා තව ලයිට අව්ට් එකකුත් තියෙනවා[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]කෙසින් එකේ 140mm fan දෙකක් තියෙනවා Red LED එක්කලා[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen][IMG]https://lh3.googleusercontent.com/cXuhoybwMEJ4inxIZoXoA5kmjWtbnRCCc714vWt_or2jRwfiQREAHe0IDTkgWGS1JIddJCHfx-ad_A=w1920-h1080-no[/IMG][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen][IMG]https://lh3.googleusercontent.com/ix_gkil3amiEZY2OhAZe9AgQINw0PtrTvmf6uT18NfV15NLmtvHXl-6SOqws5RHEEV-hfc5tIb85aQ=w1920-h1080-no[/IMG][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]Zotac vga ගෙන්නනේ මෙයාලා තමා ගොඩාක් කාඩ් වල රේටින හොදයි කියලා කිව්වා අනික් කාඩ් එක්කලා බලනකොට වොරන්ටියත් වැඩි කාලයක් හම්බෙනවා කිව්වා එත් ඉතින් VGA එකක් දාන්න මිල ටිකක් සැර නිසා දැම්මේ නැ තාම :sorry:[/COLOR][/SIZE] [IMG]https://lh3.googleusercontent.com/JDPfzGrBIQXNQVQgaXwLOWykBJXkJ2u8zpbwoi3oN29z9F38Cy4csOf0YMKExVDn8ZZRNGHfRxDTFA=w1920-h1080-no[/IMG] [SIZE=3][COLOR=DarkGreen]Motherboar එකට ස්ටිකර් සෙට් එකක් දැලා තිබුනා එකෙන් එකක් ඹතන ඇලෙව්වා EGS shop එකෙනුත් එකක් දුන්නා අනික් එක PSU එකේ [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen][IMG]https://lh3.googleusercontent.com/_z9vx0UYfG_w3N7HsZxG7sUwfg7DsfoRJJh0qeNfuhohtkW9pSkXSC-WKXMcDe9MhJrYvsm89_h1PA=w1920-h1080-no[/IMG][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen][IMG]https://lh3.googleusercontent.com/E7li1hrbpdPWruDXPkjinE76ldSR9Bc9vvI12fP7w_vvc7h0_1GpEyQE1YgLhkcJVWfJObxDTHIvIw=w1920-h1080-no[/IMG][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]ඇසෙම්බල් ඹක්කොම එයාලම කරලා දුන්නා ඹක්කොම casing වල ඇන motherboard අණ කලු පාටින් දාලා දුන්න කෙසින් එකට මැච් වෙන්න වයර් ටිකටත් Ziptie දාලා පිලිවලකට හදලා දුන්නා:)[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen][IMG]https://lh3.googleusercontent.com/aLI6qPRRwHLehsjt6I7Dtw2poByzbYDhG4BzUM67KMwCWv-Wqi_9yOMgcuvuddUkicBlkxdq63oSnw=w1920-h1080-no[/IMG][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]කෙසින් එකේ psu එක එන්නේ යට අතට[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen][IMG]https://lh3.googleusercontent.com/ZG9wpoCRcGeCIaEPU1jEPKxI0nfp-85YJB99VAzoXnmojOgbQfREvKUU5Xl-dOgfOFC5DqF35g0HAQ=w1920-h1080-no[/IMG][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]semi modular නිසා තව පොට් ටිකක් free තියෙනවා ඉතින්[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen][IMG]https://lh3.googleusercontent.com/kfoKYeTe1TooN5Jn-sxKHbesRDznng3mPq2ZFIYPOWlA1sxdvgeWcYBEgn3wPusTT7OdQLR3V1pJnA=w1920-h1080-no[/IMG][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen][IMG]https://lh3.googleusercontent.com/0b3UfO0nBJ_PgcDqShkk5z4bsQ1-tbJs1Z8yG17vBT5LVtV_qoHqGr_KgrPtbVC3zBN5cEkj4ol2KQ=w1920-h1080-no[/IMG][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]මේ ගැජට් එක නම් මගේ නිර්මාණයක් අපේ ගෙදර ටිකක් දුවිල්ල වැඩි ඉතින් වැඩ කරන්නේ නැති හැම වෙලේම රෙදි කැල්ලකින් වහලා තියන්න ඹනේ ඹක එහාට මෙහාට කරනකොට හැම වෙලේම පිටිපස්සේ තියෙන port ටික සව්වත්තු වෙන්න පුලුවන් නිසා අැලුමිනියම් පටියක් ගෙනල්ලා නවලා මට ඹනේ විදියට හදාගත්තා frame එකක් දැන් රෙදි කැල්ල දානකොට ගන්නකොට කේබල් මුකුත් හෙලවෙන්නේ නැ frame එකට හයි වෙලා නිසා[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen][IMG]https://lh3.googleusercontent.com/-HdGnWc56-MOEKiSf1gHIxVHZ8yrVnHsMvYbNeSDCNSVhf_QlsW5Um3SrknY_gYezlL1a3IKSan4FA=w1920-h1080-no[/IMG][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen][IMG]https://lh3.googleusercontent.com/9a8FGJZNBE1eExYZCWIwmOSnSy_4nWe5l_JaU43VcoZ8qqIvf9MRWsTa_kV2FBWyyeQ0ZsAkUfEs9Q=w1920-h1080-no[/IMG][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen][IMG]https://lh3.googleusercontent.com/XnPyjIDhYI7-a2CCyekBqgnOaWedzYbo-Iph9q-rsAq6iL9XSx7Ze3a5uIq5EsvTAEojphFd84rkRw=w1920-h1080-no[/IMG][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]PSU එකට හම්බුනා අර අලවන කැලි 2-3ක් එ ටික දාලා කේබල් ටික ගානට තිබ්බා නැත්තම් වයර් හැමතැනම දාලා අපාය වගේ වෙනවානේ :baffled:[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen][IMG]https://lh3.googleusercontent.com/eRM1oIP8YfC4w6q0zOLAEAgiLjWM-hd8oc9yTbf5PwXADxk5gjjwBTJNqqT5YUedMh1bWIoYBAsAng=w1920-h1080-no[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=3][COLOR=DarkGreen] මේක ගන්න ගොඩාක් අය මට උදව් කලා විෂේෂයෙන්ම [/COLOR][/SIZE][URL="http://www.elakiri.com/forum/member.php?u=167921"]akilar25 [/URL][SIZE=3][COLOR=DarkGreen]අකිල තමා එහාට මෙහාට කොල් කරලා වැඩේ කරදරයක් නැතුව හරියට කරන්න උදව් කලේ[/COLOR][/SIZE] [URL="http://www.elakiri.com/forum/member.php?u=169735"]Dinushasankalpa [/URL][SIZE=3][COLOR=DarkGreen]weekend එකට සෙට් වෙලා ස්පෙක් පෙරල පෙරල shops වල මිල ගනන් හොය හොය හරියට ගන්න ටික තිරනය කරගත්තේ දිනුෂ අයියා එක්කලා එකතු වෙලා[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]තව නම් කියපු නැති ගොඩාක් අය PM වලින් විස්තර කියලා දිලා එයාලාගේ අත්දැකිම් එහේම කියලා උදව් කලා එ හැමොටම ගොඩාක් ස්තුතියි[/COLOR][/SIZE] [CENTER][IMG]http://eglobe.lk/images/logo2.png[/IMG] [URL]http://eglobe.lk/[/URL] [SIZE=3][COLOR=DarkGreen] මේ තියෙන්නේ shop එක කතා කරලා බලන්න මිල ගනන් මට නම් අනික් ගොඩාක් තැන වලට වඩා සාදාරනේට වගකිමක් එක්කලා ගන්න පුලුවන් උනා[/COLOR][/SIZE] :) [SIZE=3] [/SIZE][LEFT][COLOR=DarkGreen][SIZE=3]දැන් මාස ගානක් තිස්සේ review එහේම බලලා බලලා යමක් කමක් තෙරෙනවා මොනවා හරි දෙයක් තියෙනවා නම් මේ ත්රෙඩ් එකේ දාන්න බලන තව කාට හරි එක ප්රයොජනයක් වෙයින[/SIZE]ේ [/COLOR][/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom