PC Build 7th gen

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹන්න එහේනම් පෙරුම් පුරලා පුරලා එකක් ගත්තා

    740yn4vQcq5KvkjMZUwqUKVWRsbuILtstJ7dkHxHPu3vDN6ri4fo4dqSgqjjfmdfBON-SW2mvcqoow=w1920-h1080-no


    ටික මාසයක් විතර රිවිව් බලලා බලලා දන්න යාලුවො කට්ටියගෙන්ම අහලා අහලා අන්තිමට ගත්තා
    ගත්ත ‍spec එක ගැන මටනම් සැහිමකට පත් වෙන්න පුලුවන් හොදටම:cool:


    මගේ requirement එක තිබුනේ

    • වගකිමක් තියෙන්න ඹනේ
    • අවම අව්රුදු 3ක් වත් කැලි බැලි මාරු කරන්නේ නැතුව දිගටම වැඩ කරගෙන යන්න ඹනේ (No hardware upgrade)
    • ඉදිරියට එන ගෙම් ගහන්න පුලුවන් වෙන්න ඹනේ
    • පැය 24ම නම් දාගෙන ඉන්නේ නැ
    • උපරිම මිලකට යන්නත් බැ හැබැයි එහේම කියලා ලාබෙට කැලි අටවන්නත් බැ මිල ගනන් ලොකුවටම බැලුවේ නැ
    කලින් පාවිච්චි කලේ ලැප් එකක් දැන් එක පන අදින කාලේ දැන් ඉතින් ඹක තැන තැන උස්සන් යන්න ඹනේත් නැ ගොඩාක් වෙලාවට රැ වැඩ ඇරිලා ඇවිත් ටිකක් දගෙන ඉන්න ගෙම් එකක් ගහන්න development එකක් කරන්න තමා ඹනේ ටිකක් හදිස්සියකුත් තිබුනා පොඩි වැඩ ටිකක් කරගන්න හිර වෙලා ලැප් එකෙන් කරගන්න බැරුව
    මුලින්ම බඩා මාමට කොල් කරා එකක් හදමු කියලා එත් ඉතින් වෙලාව කියන්නේ මට ඹනේ විදියේ බඩු එන්න කාලයක් ගත වෙනවා කිව්වා පස්සේ සතියක් දෙකක් බැලුවා එත් ඉතින් බඩු ඇවිත් තිබු‍නේ නැ

    පස්ස Dinushasankalpa එක්කලා විස්තර හොයනකොට EGS එකට පොඩ්ඩක් කතා කරලා බලමු කියලා කතා කලේ පොන් එකෙන් එවේලේ ඉතින් කතා කලාට මහා ලොකු දෙයක් තෙරුනේ නැ දිනුෂට EGS එක රෙකමන්ඩ් කරලා තිබුනේ akilar25 මන් ඉතින් එයාට විස්තරේ කිව්වාම ගාන කියක් තියෙනවාද මොනටද ගන්නේ එහේම විස්තර අහලා ස්පෙක් එකක් හදලා දුන්නා ඹකත් උස්සගෙන EGS එකට ගිහින් කතා කලා රජිව් කියලා කෙනෙක් ඉන්නේ

    මගේ විස්තරේ කිව්වාම එයා බලලා කිව්වා අතේ තියන ගානට හරියන්න 7th ජෙන් වලින් දාලා හදමු කියලා දෙන්නාම කතා වෙලා ස්පෙක් එකක් හැදුවා මගේ requirement එකට හරියන්න



    Intel® Core™ i5-7500 Processor (K series යන්න එපා කිව්වා එතකොට board psu cooling වලට තව 20ක් විතර වැඩි වෙනවා කියලා එකට හරියන්න RAM ගහමු කිව්වා)
    ROG STRIX H270F GAMING high end එ උනාට ඹනේ ටික විතරක් තියෙනවා කිව්වා හොදටම ඇති කිව්වා ගෙම් වලට උනත් Z සිරියස් එක තරම් නම් බර නැ කිව්වා එ උනාට ඹන දේවල් ටික ඹක්කොම තියෙන නිසා හොදටම හරියනවා කිව්වේ මේක
    Corsair Vengeance LPX 16GB DDR4 3000Mhz තියෙන හොදම රැම් කිට් එක කිව්වා මචන්
    casing silverstone RL-05හොද ලුක් එකක් තියෙනවා තව cooling පැත්තටත් හොදයි කියලා කිව්වා ඹනේ ලොකු කාඩ් එකක් සෙට් කරන්න ඉඩ තියෙනවා කිව්වා
    SSD එකක් දැම්ම ගහන්න එපා කිව්වා මේ ම‍ාසේ අන්තිමට ගන්න කිව්වා අලුත් එවා එනවා කියලා(මන් කියන්නේ මාර්තු මුල)
    PSU එක දැනට 350ක් දාලා දෙන්නම් කිව්වා දැනට තියෙන ටිකට ඇති වෙන්න පස්සේ vga එක දානකොට හොද 650 එකකට මාරු වෙමු කිව්වා

    VGA එක පස්සට ගන්න තියාගත්තා නැත්තම් මගේ ගානට හරියන්න VGA එකකුත් දාගත්තොත් අනික් කැලි වලට සල්ලි මදි වෙනවා


    මම ගිහින් ඇවිත් akilar25 ට කොල් කරලා විස්තරේ කිව්වාම මිල ගනන් එහේම මෙහේමයි කියලා බය නැතුව ගන්න කියලා recommend කලා ගන්න යන්න කලිනුත් බඩු ටික‍ රෙඩි කරලා තියන්න කියලා කොල් කරලා ගොඩාක් උදව් කලා
    1tb Hdd විතරයි තිබුනේ මම බලනකොට පස්සේ කොල් කරලා 2Tb Hdd එකක්ම හොයලා දුන්නා

    මිල ගනන් වැටෙුනේ මේ ගනන් වලට (2017 මාර්තු මුල් සතියේ ගත්තේ)
    Intel® Core™ i5-7500 Processor-32000
    ROG STRIX H270F -23700
    Corsair Vengeance LPX 16GB DDR4 3000Mhz -23000
    casing silverstone RL-05 -11000
    2TB seagate HDD - 12500
    Seasonic G550w 80 Gold PSU -12500
    HP 23vx IPS monitor -19000
    Logitech combo -2500 මේක නම් මට හරියටම මතක නැ


    PmagxkylMSEv7ul-xSeZvDPH-6nCbx6kgJBGQa3iPKl0dNJBHPHdJDZIl3R9rwuHbFnVWGuqDO27Kw=w1920-h1080-no



    0EC1tr0Y6rNzt5SueUBx7FUbsdlDDtITRXK3hqMDnCQDbXf0Z_aIFL0z3NkJEne90goPngrXm70BlQ=w1920-h1080-no


    C4dWpSEnHeX955mk5FNMwnC_SLJIYkzwbUrtbSNiDUATI3vSmwIO3t-yU9J7xTDVqoCGYujSJaX13w=w1920-h1080-no


    20o8Vryvn2JeB9h18OQAzJ5FO8_uKFK_rIrh9mFfEt7lUsJoe2PUadSA-AT0q_zlwYDSLyS-OvqDBg=w1920-h1080-no


    ගන්න ගියේ 350 නොමල් coolermaster PSU එකක් එ උනාට Seasonic G550 80 Gold rating PSU එකක් තිබුනා වෙලාවට එක සෙමි මොඩුයුලර් එකක් එක දාගත්තා ආයේ VGA දානකොට PSU මාරු කරන්න ඹනේ නැති නිසා

    QVk9Gqu5YudUT8RfpaNblxP0JjXrsTKVkf4bImH69_wNnb4TSmxIZA_k67nVjZVqaJ2ona6dUWXyZQ=w1920-h1080-no


    DLbc-qvw0GIaliwe-EgN_zmPrFJupKJzQFkQAFe9320RvwZ7xXGLDuCFZFDFt94-8zQAlWQJQO19hg=w1920-h1080-no


    ib3oVhj2g8N6nWSBEwB3SCLavcrtuCm9EroAopQSypd4S_rGybYt-Mdqge1OOOEtSoSpt7xLutDgNA=w1920-h1080-no


    Asus Strix බොඩ් එකක් නිසා LED සෙට් එකක් බොඩ් එකටම එනවා තව ලයිට අව්ට් එකකුත් තියෙනවා
    කෙසින් එකේ 140mm fan දෙකක් තියෙනවා Red LED එක්කලා

    cXuhoybwMEJ4inxIZoXoA5kmjWtbnRCCc714vWt_or2jRwfiQREAHe0IDTkgWGS1JIddJCHfx-ad_A=w1920-h1080-no


    ix_gkil3amiEZY2OhAZe9AgQINw0PtrTvmf6uT18NfV15NLmtvHXl-6SOqws5RHEEV-hfc5tIb85aQ=w1920-h1080-no


    Zotac vga ගෙන්න‍නේ මෙයාලා තමා ගොඩාක් කාඩ් වල රේටින හොදයි කියලා කිව්වා අනික් කාඩ් එක්කලා බලනකොට වොරන්ටියත් වැඩි කාලයක් හම්බෙනවා කිව්වා එත් ඉතින් VGA එකක් දාන්න මිල ටිකක් සැර නිසා දැම්මේ නැ තාම :sorry:

    JDPfzGrBIQXNQVQgaXwLOWykBJXkJ2u8zpbwoi3oN29z9F38Cy4csOf0YMKExVDn8ZZRNGHfRxDTFA=w1920-h1080-no


    Motherboar එකට ස්ටිකර් සෙට් එකක් දැලා තිබුනා එකෙන් එකක් ඹතන ඇලෙව්වා EGS shop එකෙනුත් එකක් දුන්නා අනික් එක PSU එකේ

    _z9vx0UYfG_w3N7HsZxG7sUwfg7DsfoRJJh0qeNfuhohtkW9pSkXSC-WKXMcDe9MhJrYvsm89_h1PA=w1920-h1080-no


    E7li1hrbpdPWruDXPkjinE76ldSR9Bc9vvI12fP7w_vvc7h0_1GpEyQE1YgLhkcJVWfJObxDTHIvIw=w1920-h1080-no


    ඇසෙම්බල් ඹක්කොම එයාලම කරලා දුන්නා ඹක්කොම casing වල ඇන motherboard අණ කලු පාටින් දාලා දුන්න කෙසින් එකට මැච් වෙන්න වයර් ටිකටත් Ziptie දාලා පිලිවලකට හදලා දුන්නා:)
    aLI6qPRRwHLehsjt6I7Dtw2poByzbYDhG4BzUM67KMwCWv-Wqi_9yOMgcuvuddUkicBlkxdq63oSnw=w1920-h1080-no


    කෙසින් එකේ psu එක එන්නේ යට අතට

    ZG9wpoCRcGeCIaEPU1jEPKxI0nfp-85YJB99VAzoXnmojOgbQfREvKUU5Xl-dOgfOFC5DqF35g0HAQ=w1920-h1080-no


    semi modular නිසා තව පොට් ටිකක් free තියෙනවා ඉතින්

    kfoKYeTe1TooN5Jn-sxKHbesRDznng3mPq2ZFIYPOWlA1sxdvgeWcYBEgn3wPusTT7OdQLR3V1pJnA=w1920-h1080-no


    0b3UfO0nBJ_PgcDqShkk5z4bsQ1-tbJs1Z8yG17vBT5LVtV_qoHqGr_KgrPtbVC3zBN5cEkj4ol2KQ=w1920-h1080-no


    මේ ගැජට් එක නම් මගේ නිර්මාණයක් අපේ ගෙදර ටිකක් දුවිල්ල වැඩි ඉතින් වැඩ කරන්නේ නැති හැම වෙලේම රෙදි කැල්ලකින් වහලා තියන්න ඹනේ ඹක එහාට මෙහාට කරනකොට හැම වෙලේම පිටිපස්සේ තියෙන port ටික සව්වත්තු වෙන්න පුලුවන් නිසා අැලුමිනියම් පටියක් ගෙනල්ලා නවලා ම‍ට ඹනේ විදියට හදාගත්තා frame එකක් දැන් රෙදි කැල්ල දානකොට ගන්නකොට කේබල් මුකුත් හෙලවෙන්නේ නැ frame එකට හයි වෙලා නිසා
    -HdGnWc56-MOEKiSf1gHIxVHZ8yrVnHsMvYbNeSDCNSVhf_QlsW5Um3SrknY_gYezlL1a3IKSan4FA=w1920-h1080-no


    9a8FGJZNBE1eExYZCWIwmOSnSy_4nWe5l_JaU43VcoZ8qqIvf9MRWsTa_kV2FBWyyeQ0ZsAkUfEs9Q=w1920-h1080-no


    XnPyjIDhYI7-a2CCyekBqgnOaWedzYbo-Iph9q-rsAq6iL9XSx7Ze3a5uIq5EsvTAEojphFd84rkRw=w1920-h1080-no


    PSU එකට හම්බුනා අර අලවන කැලි 2-3ක් එ ටික දාලා කේබල් ටික ගානට තිබ්බා නැත්තම් වයර් හැමතැනම දාලා අපාය වගේ වෙනවානේ :baffled:

    eRM1oIP8YfC4w6q0zOLAEAgiLjWM-hd8oc9yTbf5PwXADxk5gjjwBTJNqqT5YUedMh1bWIoYBAsAng=w1920-h1080-no


    මේක ගන්න ගොඩාක් අය මට උදව් කලා විෂේෂයෙන්ම
    akilar25 අකිල තමා එහාට මෙහාට කොල් කරලා වැඩේ කරදරයක් නැතුව හරියට කරන්න උදව් කලේ
    Dinushasankalpa weekend එකට සෙට් වෙලා ස්පෙක් පෙරල පෙරල shops වල මිල ගනන් හොය හොය හරියට ගන්න ටික තිරනය කරගත්තේ දිනුෂ අයියා එක්කලා එකතු වෙලා



    තව නම් කියපු නැති ගොඩාක් අය PM වලින් විස්තර කියලා දිලා එයාල‍ාගේ අත්දැකිම් එහේම කියලා උදව් කලා එ හැමොටම ගොඩාක් ස්තුතියි

    logo2.png


    http://eglobe.lk/

    මේ තියෙන්නේ shop එක කතා කරලා බලන්න මිල ගනන් මට නම් අනික් ගොඩාක් තැන වලට වඩා සාදාරනේට වගකිමක් එක්කලා ගන්න පුලුවන් උනා

    :)

    දැන් මාස ගානක් තිස්සේ review එහේම බලලා බලලා යමක් කමක් තෙරෙනවා මොනවා හරි දෙයක් තියෙනවා නම් මේ ත්රෙඩ් එකේ දාන්න බලන තව කාට හරි එක ප්‍රයොජනයක් වෙයින


     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    YLXTTyhAoerGWUfc9BWspQZjQ0vc4aeLngii_9xKk-fpa9jzg6KgUgnrTpzfTABkfzJMkZ654geODw=w1920-h1080-no


    KsyuJYHBlJGlmpo2fSrL-O3GVA9iBohCBp4Z1ZeFKZA166axkOVauzFZf_fpKrQb1EfmOQwWc8oX4A=w1920-h1080-no


    කෙසින් එකේ ඉස්සරහා පැත්තට motherboard එකේ ලයිට් ටික වැටුනාම

    1rzBwTIDWwqwtoGMpq3ZTaZLUX_WLFop_tVTB0BBaPAbCNoIn23N6Knq1BTcvIxH6ZFQ66Rfzp6Vkw=w1920-h1080-no


    එක පැත්තක windowed තියෙනවා
    740yn4vQcq5KvkjMZUwqUKVWRsbuILtstJ7dkHxHPu3vDN6ri4fo4dqSgqjjfmdfBON-SW2mvcqoow=w1920-h1080-no


    W6gGc8VpifTG1lC89FubNLvZFBNuCZG9TUbt-p93BqS3f8c1Az3q70JczFxaE3GQ6q1rBkzgSnTSkA=w1920-h1080-no


    acsQBTRdP3_jO1MH38GEx1ULT-Dik7rQmbvaiyJSmgftyWK8QQvRzEbAlq8Qt0J-uvLIPaiWGTLVrw=w1920-h1080-no


    gFcxInOKY7eoSTkR2jlIjDZBYtYrUJeBECExU80he-CDp13WGXYgCdZ2hxAdwUlWNZH9zdczzeUY8A=w1920-h1080-no


    eL2IjB1yUnPmJELqNcCYwwOyi9h1M9jO98-Fgdc7K1KkUJftxwDfU0Ke-QYj3hVCFXMQ9UvU2TmJ0A=w1920-h1080-no


    HayHiTdOFvE6noURoUP4SKgW8B5Wdh8BY1EOtQgykoXDhext5Bi-AAAwGfHXurgLkANsk-UGJeIhwg=w1920-h1080-no


    6lIwf96nKxIa3Voh1wgjxABEn_ZvTzOe_8U0E6p2WddymJSkPJydSMC-PoNGqt6pqUOaSUB8-ZMS_g=w1920-h1080-no



     
    Last edited:

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    මරු
    මන් ගව තියෙන්නෙ නන් i7 6th gen එකක්
    vga එකක් නන් නැ තාම
    ඔයා vga එක ගත්තෙ කියද?
    AMD එකක් ගන්න් ඉන්නෙ
    monitor එකෙ මොකක්ද option එකක් තියෙ AMD විතරයි support කරන්නෙ එකට
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,864
    3,105
    113
    Arangala
    E-Globe ඒකෙන් ගත්ත නම් කියල වැඩක් නැහැ.බඩු නියමයි.service ඒකත් නියමයි.මමත් ඒකක් අරන් තියෙනව. පට්ට ගගහ අවුරුදු 10ක් විතර පාවිච්චි කෙරුව.hardware ලෙඩ අාවෙ නැහැ.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    E-Globe ඒකෙන් ගත්ත නම් කියල වැඩක් නැහැ.බඩු නියමයි.service ඒකත් නියමයි.මමත් ඒකක් අරන් තියෙනව. පට්ට ගගහ අවුරුදු 10ක් විතර පාවිච්චි කෙරුව.hardware ලෙඩ අාවෙ නැහැ.
    :):) මමත් අහපු අහපු එකා කිව්වේ හොදයි කියලා
    අනික වොරන්ටි ක්ලේම් කරන්නත් අමාරු නැ අව්ලක් තියෙනවානම් මාරු කරලා දෙනවා මම PC එක ගන්න ඉන්කොටත් RAM එකක් අව්ල් ගිහින් අරන් ඇවිත් චෙක් කරලා දුන්නා
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මරු
    මන් ගව තියෙන්නෙ නන් i7 6th gen එකක්
    vga එකක් නන් නැ තාම
    ඔයා vga එක ගත්තෙ කියද?
    AMD එකක් ගන්න් ඉන්නෙ
    monitor එකෙ මොකක්ද option එකක් තියෙ AMD විතරයි support කරන්නෙ එකට
    මන් තාම VGA එකක් ගත්තේ නැ මචන්
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    මන් තාම VGA එකක් ගත්තේ නැ මචන්

    මාත් vga එකක් ගන්න් හිතන් සල්ලි එකතු කල
    මොඩකමට monitor එකක් උස්සන් ආව හතලිස් ගනක් දීල
    අපරාදෙ
    Gaming mb දාන එක බොරු වැඩක් අය්යෙ
    තේරුමක් නැ
    මාත් දැන්මෙ msi gaming pro z170 සිරියස් එකෙ එකක්
    :(
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මාත් vga එකක් ගන්න් හිතන් සල්ලි එකතු කල
    මොඩකමට monitor එකක් උස්සන් ආව හතලිස් ගනක් දීල
    අපරාදෙ
    Gaming mb දාන එක බොරු වැඩක් අය්යෙ
    තේරුමක් නැ
    මාත් දැන්මෙ msi gaming pro z170 සිරියස් එකෙ එකක්
    :(
    මොනිටරේට වඩා නම් VGA එක වටිනවා ඉතින් මොනිටරේ මොකක් උනත් VGA එකන් එපැ process කරන්න:nerd:
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    මොනිටරේට වඩා නම් VGA එක වටිනවා ඉතින් මොනිටරේ මොකක් උනත් VGA එකන් එපැ process කරන්න:nerd:

    ඔවු හෙන ගොන් වැඩක් කලෙ
    ආය් එකතු කරනව VGA එකක් ගන්න් :lol:
    අපරාදෙ මට තව ඉවසුව නන් 7th gen එකක්ම ගන්න් තිබබ්
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මැසිම හොදයි මොනිටරේ අජපල්
    සේරටම කලින් ගෙදරට අළුත් MCB එකක් ගහගනින්
    නැත්තං සේරම එකසැරේ අළු වෙයි
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මැසිම හොදයි මොනිටරේ අජපල්
    සේරටම කලින් ගෙදරට අළුත් MCB එකක් ගහගනින්
    නැත්තං සේරම එකසැරේ අළු වෙයි
    එ පිටිපස්සෙන් තියෙන්නේ වතුර මොටරේ ස්විච් එක :):shocked: