Pc Cleaner

madhawa666

Active member
  • May 13, 2007
    305
    43
    28

    හොඳ Pc Cleaner Software එකක් නැද්ද?? Full Version එකක්, පාවිච්චි කරන අය පොඩ්ඩඩක් හෙල්ප් එකක් දෙන්න!!
    :nerd::nerd::):):)
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    ccleaner තමයි මම ඉන්ස්ටෝල් කරල තියෙන්නේ, එත් ඔය මොන ක්ලීනර් ඒක දැම්මත් රෙජිස්ට්රි ඒක ක්ලීන් කරන්න එපා කියල නෙට් රිවීව්ස් වල තියෙනවා.