PC Freezes 2

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    මචංලා මතක ඇති මිට සති දෙකකට කලින් මම දැම්ම ත්‍රෙඩ් එකක් PC Freeze කියල. (http://www.elakiri.com/forum/showthread.php?t=1693710)

    මේකේ ගොඩක් එළකිරි අය සප් එක දුන්නා..කිව විදියට මෙන්න මේ දේවල් කළා.

    * ඩස්ට් සම්පූර්ණයෙන්ම සුද්ද කළා.
    * heat sink දාලා බැලුවා.
    * වෙන psu එකක් දාලා බැලුවා.
    * HD එක ටෙස්ට් කළා.
    * Nvidia Drivers අප්ඩේට් කළා (මෙහෙම කළායින් පස්සේ ලෙඩේ වැඩි වුනා ද මන්දා)

    උදේට නම් කොහොමත් වැඩ කළේ නැ.ඒත් හවස වගේ ඉදන් වැඩ කළා. ඒත්
    Nvidia Drivers අප්ඩේට් කළායින් පස්සේ වැඩේ දරුණු වුනා වගේ .. මේ දැන්නම් අයින් කරලා වැඩ කරන්නේ.

    Freeze වෙන එක වෙනවා. Motherboard එකේ අවුලක්ද කියලා හිතෙනවා.

    Asus Sabertooth Z77 MB එක.

    Asus යූස් කරන අය ඉන්නවනම් සප් එකක් දෙන්න.ඒ වගේම තව අදහස් තියෙයිනම් කියන්න පොඩ්ඩක්. ලොකු උදව්වක් මචංලා..බම්ප් එකක් දාන්න. :(
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,746
    113
    KALUTHARA
    ekko vga ekata pover madi hoda powesupply ekak gahala balanna.onboard leda ennatam vga ekata power madi eka thama.ram eke awul walatath blue scren enawa
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    ekko vga ekata pover madi hoda powesupply ekak gahala balanna.onboard leda ennatam vga ekata power madi eka thama.ram eke awul walatath blue scren enawa

    Thanx machoo..blue screen nan enne ne..freeze wenawa :( shut down wenawa samahara welawata auto..passe aaye restart wenawa..ethakota start wena thena idalama freeze wenawa :(

    power supply th change karala beluwa macho :( den aurudu 2 1/2 wenakan ledak thibbema ne
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මමචං මීට අවුරුදු 3කට කලිං මට ඔය ලෙඩේම තිබ්බා. 5 පාරක් විතර කොම්පියුටර් හඑක උස්සං කඩ ගානේ ගියා.. ගෙදර හදාගන්න බැරිම තැන..
    කෑල්ලෙං කෑල්ල මාරු කලා
    . රැම්,ප්‍රොසා, VGA ඔක්කොම..
    මදර් බෝඩ් එකත් මාරු කලා...:eek: ලෙඩේ එකමයි..
    අන්තිමට හොයා ගත්තෙ ලෙඩේ තිබ්බේ PSU එකේ..
    ඒක පොඩ්ඩක් මාරු කරලා බලන්න
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    මමචං මීට අවුරුදු 3කට කලිං මට ඔය ලෙඩේම තිබ්බා. 5 පාරක් විතර කොම්පියුටර් හඑක උස්සං කඩ ගානේ ගියා.. ගෙදර හදාගන්න බැරිම තැන..
    කෑල්ලෙං කෑල්ල මාරු කලා
    . රැම්,ප්‍රොසා, VGA ඔක්කොම..
    මදර් බෝඩ් එකත් මාරු කලා...:eek: ලෙඩේ එකමයි..
    අන්තිමට හොයා ගත්තෙ ලෙඩේ තිබ්බේ PSU එකේ..
    ඒක පොඩ්ඩක් මාරු කරලා බලන්න

    ගොඩක් ස්තූතිය මචෝ..මම අද එකක් දාලා බැලුවා බං (කඩේකට ගෙනිහින්.උනගේ තිබ්බ එකක්.) ඒත් ලේඩේ ආවනේ..මදර් බෝඩ් එක විතරයි මාරු නොකළේ..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගොඩක් ස්තූතිය මචෝ..මම අද එකක් දාලා බැලුවා බං (කඩේකට ගෙනිහින්.උනගේ තිබ්බ එකක්.) ඒත් ලේඩේ ආවනේ..මදර් බෝඩ් එක විතරයි මාරු නොකළේ..
    දැම්මේ කලිං තිබ්බ එකට වඩා අඩු එකක් නං වැඩක් වෙන්නෑ.. වැඩිම එකක් වෙන තරමට ඇති හොදකුත් නෑ... ඔයාගේ කොම්පෝනන්ට් වලට ගැලපෙන හොදම එක හොයා ගන්න ඕනේ
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    දැම්මේ කලිං තිබ්බ එකට වඩා අඩු එකක් නං වැඩක් වෙන්නෑ.. වැඩිම එකක් වෙන තරමට ඇති හොදකුත් නෑ... ඔයාගේ කොම්පෝනන්ට් වලට ගැලපෙන හොදම එක හොයා ගන්න ඕනේ

    Thanx a lot macho :)
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    VGA ක්‍යා හේ? GTX ?
    අසුස් වල ප්‍රස්න නැතුව නෙමේ බ්‍රෝ,.. වැඩියෙන්ම එන්නේ ඔය ට්වීක්ස් වැඩි ඒවායේ තමා. සැබර්ටුත් ආදිය. උබ OC හෙම දාලද ....... bios default කරපන් මොකුත් ඔනෙනෙති drivers දාන්ඩ එපා
    VGA මේක දාල බලපන්. නිකන්ම freeze වෙනවද
    http://www.nvidia.com/download/driverresults.aspx/83819/en-us
    ram එක ක්‍යා හේ? ram update කලාද . පොඩ්ඩක් ram බ්‍රෑන්ඩ් එක හෙම දාපා....
    vga 560 දැක්කේ නෑ:sorry::eek:
     
    Last edited: