PC Game උදව්වක්?

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    මචන්ලා මම PC එකක් ගත්තා පාවිච්චි කරපු එකක් :D :D

    Intel core 2 duo 3.00GHz 6m
    Intel G41 DDR3 motherboard
    DDR3 4GB ram
    GT630_2GB_VGA card

    ඕකට හරියන හොද games ටිකක් කියපන්කො . :yes: :yes: ගොඩක්ම car/bike Games (story එකත් එක්ක තියෙන එව්වා) :P :P

    Sleeping dog නම් දාගත්ත :love: